ශ්‍රී ලංකාවේ පිරිසක් විසින් ත්‍රිරෝද රථයක් නිෂ්පාදනය කර තිබෙනවා. මෙම රථය අනතුරු වලට ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳව පවත්වන ලද තත්ත්ව පරීක්ෂණයද සාර්ථක වී ඇතැයි බවයි පැවසෙන්නේ. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවති මොටර් රථ ප්‍රදර්ශනයට මෙම ත්‍රිරෝද රථය ඉදිරිපත්කර තිබුණා.

මෙම ත්‍රිරෝද රථයේ වැසිය සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදනයක් වේ. ත්‍රිරෝද රියේ නිෂ්පාදකයා වන්නේ දශක දෙකකට ආසන්න කාලයක් ත්‍රිරෝද රථ අමතර කොටස් ගෙන්වීමේ ව්‍යාපාරයේ යෙදී සිටින දිල්මා ඔටෝ ට්‍රේඩින් සමාගමයි. එහි අධ්‍යක්ෂ ලසිත් චන්දිම මහතා අප සමග පැවසුවේ තම සමාගම මුලින් බලාපොරොත්තු වූයේ මෙරටදී මෝටර් රථයක් නිපදවීම බවයි.

"අපි දිගු කලක් තිස්සේ අමතර කොටස් හදන සමාගම් හඳුනනව. ඒ අයගෙන් කොටස් ගෙන්වල තමයි ත්‍රිරෝද රථයේ එන්ජිම ඇතුළු නෙකුත් උපාංග නිපදවූවේ." ලසිත් මහතා පවසනවා.

මෙම ත්‍රිරෝද රථය පණගැන්වීම දුරස්ථපාලකයක් මගින් ද කළ හැකි වනවා. ත්‍රිරෝද රථයකට පළමු වරට ටියුබ්ලස් ටයර් භාවිත කිරීමේ හැකියාවද මින් හිමිවනවා. අනතුරකදි රියදුරුගේ ආරක්ෂාව උදෙසා ආරක්ෂක උපක්‍රමද අනුගමනය කර ඇති බවයි නිෂ්පාදන සමාගම පවසන්ෙන්. ඒ අනතුරකදී රථය පිටුපසට විසි වෙන අයුරින් නිපදවා තිබීමය. 

බැටරියෙන් දුවන සහ හයිබ්‍රිඩ් ත්‍රිරෝද රථ නිෂ්පාදනය කිරීම තම ඉදිරි බලාපොරොත්තුව බව ලසිත් මහතා පවසනවා. අඩු ආදායම් ලභීන්ට ගැලපෙන මොටර් රථය නිපදවීමේ සිහිනයද ඔවුන් අත්හැර නැත.

- See more at: http://offair.nethfm.com/article/25134#sthash.NXimJARu.dpuf


තව කියවන්න

සීපා ගිවිසුම යනු ඉන්දියාව විසින් 2003 වසරේ සිට ශ‍්‍රී ලංකාව සමග අත්සන් කිරීමට උත්සාහ කරන විස්තීරණ ආර්ථික ගිවිසුමකි. (Comprehensive Economic Partnership Agreement – CEPA) එමගින් ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පහත සඳහන් අංශයන් නිදහස් කර ගැනීම ඉන්දියාවේ අභිලාෂයයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
මීට දසක හතරකට නැතිනම් පහකට පමණ පෙරයාන්ත්‍රිකවිද්යාfව පිළිබඳව ආචාර්ය උපාධිය ලබා පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයට අනුයුක්‌තව සේවය කළ අති දක්ෂ තරුණඉංජිනේරුවරයකුට ලෝකයේ සුප්රිකට, එංගලන්තයේ ඇව්රෝ ගුවන්යානා නිෂ්පාදන සමාගමෙන් කැඳවීමක්‌ ලැබිණි. ලංකාවත් එක්‌සත් රාජධානියත් අතරවූ රාජ්යලතාන්ත්රියක සබඳතාහරහා සිදුවූ ඉතා ඉහළමට්‌ට මේ කැඳවීමක්‌සේ, මේපිළිබඳව, අපටසටහන්තැබියහැක.
නිමිත්තවූයේ ඒ කාලයේදී ' ඇව්රෝ' ගුවන්යානා නිෂ්පාදනය කරන සමාගම මුහුණදී තිබූ, දැවැන්ත ගැටලුවකට පිළියම් සෙවීමට අන් මඟක්‌ නොමැතිවූ කල, එම සමාගමේ බලධාරීහුශ්රීටලංකාව නමැති රම්යල දිවයිනේ ජීවත්වූ ප්රීඥවන්තයකුගේ පිළිසරණ සොයායැමයි.
තව කියවන්න
POSTED ON Sunday, August 23, 2015| | Edit Post
කොකා-කෝලා සමාගමේ පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගුයි


කොකා-කෝලා සමාගමට ලබාදී තිබුන පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණයකොට ඇතැයි වාර්ථා වේ. පසුගිය සඳුදා පොළව යටින් යන ඩීසල්  නලයකින් ඉන්ධන කාන්දු වී ඒවා කැළනි ගඟට මුසුවීම මෙයට හේතුව වී ඇත.
තව කියවන්න
POSTED ON Saturday, August 15, 2015| | Edit Post
ලෝකයේ ලාබාල සිසුන් අතරින් ලෝක වාර්තා පිහිටුවීම සඳහා දක්‍ෂ සිසුන් බිහිවන්නේ ඉතා කලාතුරකිනි. මෙතෙක්‌ ලෝක ආවර්තිතා වගුවේ මූල ද්‍රව්‍ය 118 ම මතකයෙන් කිවහැකි ළාබාලම තැනැත්තා වශයෙන් ලෝක වාර්තාවක්‌ පිහිටුවූයේ ඉන්දියාවේ දරුවෙකි. ඔහු ශ්‍රී නිවාස හරිහරන් අග්යර් නමින් හඳුන්වන අවුරුදු 05 මාස 07 ක්‌ වයසැති දරුවෙකි. ඔහු එම තත්ත්වයට පත්ව ඇත්තේ වර්ෂ 2012 අගෝස්‌තු 20 වැනි දිනදීය.

තව කියවන්න
POSTED ON Monday, August 10, 2015| | Edit Post


ඉන්දියාව සමඟ සීපා ගිවිසුම අත්සන් කිරීමට සියළු කටයුතු සූදානම් යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කොළඹදී පැවති වාණිජ සමුළුවකදී ප‍්‍රකාශ කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව මවුබිම ලංකා පදනම සඳහන් කරයි.එහි සභාපති ආරියශීල වික‍්‍රමනායක මහතා විසින් අගමැති රනිල් වික‍්‍රමනායක මහතා විසින් මේ බව සඳහන් කරමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ශ‍්‍රීලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා වෙත යොමු කරන ලද ලිපි මෙහි දැක්වෙයි.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews