ලංකාව තුළ මාස තුනකට කොකා කෝලා විකිණීම තහනම් කිරීමට කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ නිෂ්පාදිත දිනය, කාලය ඉකුත් වීමේ දිනය හා කාණ්ඩ අංකය සඳහන් නොකරන ලද කොකා කෝලා බෝතලයක් විකිණීම සඳහා බෙදා හැරීම නිසයි.

එම චෝදනා තුනකට වෙන් වෙන්ව රු. 5,000/- බැගින් බියගම තේක්කවත්ත, කොකා කෝලා බෙවරේජස් පෞද්ගලික සමාගමට මුදලින් රු. 15,000/-ක දඩයක්ද නියම කර තිබෙන අතර නිෂ්පාදනය, සකස් කිරීම, ගබඩා කිරීම, බෙදාහැරීම හා විකිණීම මාස 3ක කාලයක් සඳහා මෙලෙස තහනම් වේ.

තව කියවන්න
POSTED ON | | Edit Post
සිදුහත් කුමරුන් බිහි වූ ස්ථානය තහවුරු වෙයි.
මෙතෙක් සොයා ගැනුණු පැරණිතම බෞද්ධ විහාරය ලෙස සැලකිය හැකි ස්ථානය නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයාගෙන තිබෙනවා. ලූම්බිණියේ මහාමායා දේවි විහාරස්ථානය අසළ සිදුකළ කැණීම්වලදී මෙලෙස සොයාගෙන ඇත්තේ මහාමායාදේවිය සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ අල්වා ගත් බව කියන සල්ගස ආවරණය කර තැනූ විහාරයයි. නව සොයා ගැනීම මගින් සිදුහත් කුමරුන්ගේ උපත පිළිබද මෙතෙක් පැවැති මතභේදය නිරාකරණය වනු ඇති බව පුරාවිද්‍යාඥයින්ගේ අදහසයි. කි‍්‍රස්තු පූර්ව 6 වන සියවසට අයත් මෙම විහාරයේ පියස්සක් නොමැතිවීමෙන් එය සල්ගස ආවරණය කළ සැකිල්ල ලෙස විශ්වාස කෙරෙනවා.
----------------------------------------------------------
Free Domain name : http://slwebhost.com/ නොමිළේ වෙබ් අඩවියක්
Banner ads for you : http://gannadeshiyade.com/

තව කියවන්න
POSTED ON Sunday, November 24, 2013| | Edit Post
  • 100% ලාංකික නිපැයුමක් 
  • 100w වැඩි එළියක් 
  • 10w පමණක් වැයවේ (10W හා 12W ආකාර වලින් ලබාගත හැක.)
  • සියලුම පාරිසරික තත්වයන්ට ඔරොත්තු දේ (මුහුදු ආශ්‍රිත,අධික ලවණ සහිත පෙදෙස් ,තෙතමනය සහිත හෝ වියලි ඕනෑම පරිසරයකට ඔරොත්ත්ගු දේ..)
  • මාස 12 ක පුර්ණ වගකීම ලයිෆ් ටයිම් සර්විස් එකක් ලබාදේ..
  • බල්බ වල ආයු කාලය අවම අවුරුදු 10කි.(පැය 20 000 - 25 000)
  • කේසින් එකෙහි ආයු කාලය අවුරුදු 20ක් පමන වේ.මෙහි ප්‍රධානම වාසිය නම් අවුරුදු 10ක් යනතුරු කිසිදු නඩත්තු කටයුත්තක් සිදු කිරීමට අවශ්‍ය නොවීමයි.

  • මිල - 
  • 10W - 7500 /=
  • 12W - 7750 /=

මෙ ආදේශකයට මුල්වූ සාමාන්‍ය වීදි ලාම්පුවක ආවරනයේ පමනක් මිල 6500ක් වේ. ඒ අනුව මෙය ඉතාමත් සාධාරන මිලකි, එමෙන්ම ඔබ ගෙවන මුදල මෙහි මුලු ආයු කාලය සදහාම වේ.එනම් අවුරුදු 10ක් සදහාය.

අමතන්න 
කළුතර රංග ස්ටෝර්ස් - 071 7247665
පානදුර නගරයෙන් රන්දිනු ස්ටෝර්ස් - 075 9012366
කොළඹ අලෙවි නියෝජිත - 071 8314087
අපේ නවතම ප්‍රදර්ශනාගාරය (මහනුවර) - 071 8625430

දැන් ඔබ ලංකාවේ කොහේ සිටියත් ඔබේ නිවසටම "LED වීදි ලාම්පු" උපකරණය ගෙන්වා ගැනීමට අපව අමතන්න , නැතහොත් අපට ෆේස්බුක් මැසේජ් එකක්(Recommended) එවන්න. - https://www.facebook.com/pages/Ganna-Deshiya-De-Online-market

ගෙදරටම ගෙන්වා ගන්න අමතන්න රංග ස්ටෝර්ස් - 071 7247665

තව කියවන්න
POSTED ON | | Edit Post
අලි-මිනිස්‌ ගැටුම උග්‍රව පැවතියද, වසරකට වන අලින් 200 ක්‌ පමණ අකාලයේ මිය ඇදුනද ශ්‍රී ලංකාව අලින්ගෙන් පොහොසත් රටකි. එමෙන්ම අපගේ සංස්‌කෘතියේ අලියාට හිමිවන්නේ වෙනත් වන සතකුට හිමි නොවන ස්‌ථානයකි. එනිසාම අලින් පිළිබඳ කෙතරම් ගැටලු පැවතියද අපට අලියා මහා සාඩම්බරයකි.

මේ සාඩම්බරයට නොයෙක්‌ වර නොයෙකුත් විශේෂතා ඇතිවුණු අවස්‌ථා බොහෝය. නිදසුනක්‌ ලෛස මේ මෑතක්‌ වන තුරුම ආසියාවේ දිගම දළ සහිත ඇතා දිවි ගෙවූයේ අපේ රටේය. දළ¹ කරඬුව වැඩම කිරීමට තරම් පුණ්‍යවන්ත වූ ඒ ඇත් රජු අන් කවරෙකුත් නොව මිල්ලන්ගොඩ රාජාය. එසේම, ජාතික වස්‌තුවක්‌ සේ ප්‍රකාශයට පත් කෙරුණු දළ¹ මාළිගාවේ රාජා ගැන ද මෙහිදී අපට සිහිපත් වේ. ඔවුන් ගෘහාශ්‍රිතව දිවි ගෙවූ අලින් වන අතර, යාල, කුමන වැනි දකුණු කලාපයේ දිවි ගෙවූ දළ පූට්‌ටුවන් ද අපගේ අලි සම්පතට අභිමානය කැන්දූ ඇත් රජවරුය.
---------------------------------------------------------------------
Web hosting : http://slwebhost.com/
---------------------------------------------------------------------
Banner ads for you : http://www.gannadeshiyade.com/
---------------------------------------------------------------------
තව කියවන්න
POSTED ON Friday, November 22, 2013| | Edit Post

 

Micro PIC and ARDUINO Course Content

·         Introduction to Basic Electronics & PIC circuit Designing
·         PCB Drawing with Orcad Software
·         PCB Printing / Making (Normal and industrial)
·         PCB Drilling
·         Introduction to Programming Languages ( MIKrobasic ,MIKROC, Assembly )
·         Introduction to PIC – Microcontrollers(16F84A,16F628,16F877A,16F887A)
·         Digital Input -  Output handling
·         Simple to Complex LED Circuit designing and Programming
තව කියවන්න
POSTED ON Thursday, November 21, 2013| | Edit Post
2012 වර්ෂය සදහා වු දෙරණ ලක්ස් සිනමා සම්මාන රාත්‍රියේදී වසරේ ජනප්‍රියම සිංහල චිත්‍රපටය ලෙස සම්මාන හිමි කරගත් කුසපබා චිත්‍රපටය පාදක කරගෙන නිර්මාණය වු වාර්තාමය වැඩසටහනක් වන මෙය හංසා ඇන්තනිගේ නිෂ්පාදනයෙන් හා ලහිරු දිල්රංගගේ කැමරාකරණයෙන් පුරා අඩහෝරාවක් තුල දිවෙන මෙම සංග්‍රහාත්මක විඩියෝ දර්ශන තුල චිත්‍රපටය පිළිබද විස්තර විචාරයක්, පුජ්‍ය භික්ෂුන් වහන්සේගේ හා ප්‍රේක්ෂකයන්ගේ අදහස්, චිත්‍රපටයේ යම් යම් දර්ශන හා ජවනිකාද ඇතුලත් වේ..  මෙම නිර්මාණය සදහා හැකි සැම අයුරකින් උර දුන් ගීත් හෙට්ටිආරච්චි, දුලාජ් රණසිංහ, සනෝජ් මුතුමාල්, ඉසුරු නිලංක ඇතුලු කාණ්ඩායමට සහ අදහස් ප්‍රකාශ කල සියලු දෙනාට ස්තුතිය පළකරන අතර  මෙය චිත්‍රපටයේ මුලු මහත් කාර්ය මණ්ඩලය වෙත කෙරෙන පිදුමකි..

දැන් ඔබට සිනමා ලංකා අප වෙබ් අඩවිය ඔස්සේ එම විඩියෝව අද සිට ඔබට නැරඹිමට හැක..
තව කියවන්න
POSTED ON Sunday, November 17, 2013| | Edit Post
පොල්වතුර වැනි  සයිටෝකයිනීන් වලින් පොහොසත් අහාර සුලබව ලබාගැනීම ,දීර්ගායුෂ විදීමට සහ වයසට යාමේදී මතුවන සංකුලතා අවම කර ගැනීමටත් යොවුන් පෙනුම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වනු ඇත.

ආහාර පිසීම සඳහා පොල් ගෙඩියක් බිඳිනහැම අවස්තාවකදීම පොල් බෑයටම කටතබා, පොල් වතුර පානය කිරීම පුරුද්දක් කර ගත්ආච්චි අම්මා කෙනෙකු අපේ ගමේ විසීය. පොල් වතුරබොන්නේ ඇයි දැැයි ඇෙඟන් ඇසූ විට ඇය දුන්නේ කදිම පිළිතුරකි.

ගෙම්බන්ගේ, දියබරියන්ගේ මළ මූත්‍ර නැති, ආයුෂ
වැඩි වෙන යස පිරිසිදු වතුර ඩිංග ….
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews