POSTED ON Sunday, May 31, 2015| | Edit Post
මෙය උපුටා ගත්තේ Ranil Fernando N Madhushani සොයුරාගෙන් 

ඉස්සර මටත් උන්න මේ වගේම නොවුනත් දරුවෙකුගෙ අනාගතයට ආදරය කරන ගුරුවරියක්, ඒ මිස් උන්නෙ කුලි/මාහිම්පිටිය මධ්‍ය මහා විදුහලේ, ඇය පුෂ්පා අයිරාංගනි ගුරුතුමියයි. ඉන්න ගෙයක්දොරක් නැතුවත් අපේ පවුලෙ තිබුනු ආර්ථික දුෂ්කරතා හින්ද මට යන්න වුනා (1997) මාහිම්පිටියෙ මගෙ සහෝදරිය ජීවත් වන ගෙදරට. (ගෙයක් කිව්වට අන්නාසි වත්තක මුර සේවයට හදපු පොල් අතුවලින් වටකරපු පැළලි ගෙයක්) 
තව කියවන්න
POSTED ON Saturday, May 30, 2015| | Edit Post
ඔබට මතකද 2009 වසරේ මාර්තු මාසෙ 10 වෙනිදා? එදා අපට සුවිශේෂ දවසක්! අපට විතරක් නෙවෙයි සමස්ත ලාංකීය සිනමා රසිකයන්ටම සුවිශේෂ දවසක්! එදා තමයි ලෝකයේ තැනෙන සිනමා කෘති ගැන සිංහලෙන් ලිපි පළ කරන විබ පළක් අන්තර්ජාලයට මුසු වුණු දවස. එදා පටන්ගන්න කොට මේ විබ පළ සරළ බ්ලොග් එකක් එහෙමත් නැතිනම් වියුණුවක් විදිහට තමයි තිබ්බේ. කලිනුත් කීව වගේ, මුල්ම වතාවට 2009 මාර්තු 10 වෙනිදා පොතේගුරා සොහොයුරා තමන් බලපු විදෙස් සිනමා කෘතියක් ගැන තොරතුරු ලිපියක් හැටියට සටහන් කළා,
තව කියවන්න
POSTED ON | | Edit Post
ඔබට මේ කියන්න යන කතාව හරිම අපුරු කතාවක්. ඔබ බලන්න ඇති ඡායාරුපය, මාතෘකාව දුටු විගසම මේ කියන්නට අර අදින කාරණාව කුමක්ද කියා…

මයි 21 වන දින කොටුව ටෙලිකොම් ආයතනය අසල බස් නැවතුමේදී මේ ඡායාරූපයේ සිටින තරුණිය මේ විඩාබර සීයාට යම් කිසි මුදලක් ලබා දෙන අයුරු Facebook සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය උනේ හිත් ඇති මිනිසුන්ගේ නොමද ගෞරවාදරයට පාත්‍ර වෙමිනි.
තව කියවන්න
POSTED ON Friday, May 29, 2015| | Edit Post
මේ මහනුවර ප්‍රදේශයේ පවතින අසරණ බල්ලන් බළලුන් වෙනුවෙන් වෙන්වූ සුරැකුම් මද්‍යස්තානයකි.ටිකිරි සෙවන නම් මෙය පවත්වාගෙන යනු ලබන්නේ ප්‍රදේශයේ ජනතාව "පද්මා" නමින් හදුන්වන "ඊවා රුපින්" නම් ජර්මන් කාන්තාවක් විසිනුයි. 

මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මෙහි මේ වන විට බල්ලන් 200ක් පමණත් බළලුන් 50ක් පමණත් රැකවරණය ලබයි.සැමියා මිය ගියාට පසුව තනි සුනකයෙක් නිවසට ගෙනා ඒමෙන් ඇරබි මේ සත්කාරයට මේ වන විට අවුරුදු 10ක් පමණ වේ .ඔබටත් ඒ සදහා උපකාරයක් විය හැක.
තව කියවන්න
රටවල් 41ක සහභාගිත්වයෙන් පැවැත්වූ අන්තර්ජාතික විද්‍යා පර්යේෂකයන්ගේ ඔලිම්පියාඩ් තරගාවලියට කොළඹ නාලන්දා විද්‍යාලයේ රඛිත දිල්ෂාන් මාලේවන ශිෂ්‍යයා ඉදිරිපත් කළ මාරාන්තික ඒඩ්ස් රෝගය සඳහා වන ඔෟෂධයට දකුණු ආසියා කලාපයේ පළමුවරට රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට හැකිවිය. එසේම ජලයේ ඇති බැරලෝහ ඉවත් කිරීමට ජලයේම තිබෙන දිලීර වර්ධනය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන් තවත් නාලන්දියකු වන රනංජය සුභාෂ් සිසුවාටත් එම තරගයේදී තවත් රන් පදක්කමක් හිමි විය.
තව කියවන්න
POSTED ON Thursday, May 28, 2015| | Edit Post
පාදිකය සහ මෝටරය යන ජව ප‍්‍රභව දෙකෙන්ම වෙන් වශයෙන් හෝ එකවර ක‍්‍රියාත්මක කළ හැකි දෙමුහුම් පාපැදියක් නිපදවීමට මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු සිසුන් දෙදෙනෙක් සමත්වී සිටිති.

මෙහි මෝටරය බැටරි බලයෙන් ක‍්‍රියාත්මක වන අතර එම බැටරිය ගෘහ විද්‍යුත් සැපයුම මගින් පහසුවෙන් නැවත ආරෝපණය කර ගත හැකි වන පරිදි සකස් කොට ඇත. මීට අමතරව මෙම පාපැදිය වේග අටකින් යුත් විශේෂ හබ් ගියර් පද්ධතියකින් ද සමන්විත වේ.
තව කියවන්න
POSTED ON Wednesday, May 27, 2015| | Edit Post

මැජික් කිවුවම අපි හැමෝම ආස කරුනක්නි නේද? ඉතින් අද පුංචි මැජික් එකක් ඉගනගමු. ඔයාලා දන්නවත් ඇති. ඒත් අද කාලේ මෙවැනි ක්‍රීඩා වෙන්නෙ නැති නිසා ගොඩක් අය නොදන්නවා වෙන්න පුලුවන්. කොහොම උනත් කියවලා බලන්නකෝ.. (ගැන්ග්නම් ස්ටයිල් නෙවෙයි හෝදේ). 
තව කියවන්න
2014 පළමු කාර්තුවේදී රුපියල් මිලියන 722 ක ලාභයක් ලැබූ ලංකා ඉන්දීය තෙල් සමාගමට රජය විසින් ඉන්ධන මිල ගණන් අඩුකිරීම හමුවේ 2015 මාර්තු කාර්තුවේදී රුපියල් බිලියන 1.06 ක අලාභයක් සිදුව තිබෙන බව එහි නවතම ගිණුම් වාර්තා වලින් හෙළිවේ.

ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක මට්ටමක තිබියදී රජය විසින් ජනවාරි මාසයේදී මෙරට විකුණන පෙට්රල් ලීටරයක මිල රුපියල් 33 කින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් 16 කින්ද අඩුකිරීමට පියවර ගත්තේය.
තව කියවන්න
කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල විද්‍යා සාගර පිරිවෙන් මහා විහාරයේ ගල් පර්වතයක නෙළන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉන්දීය ගල් වඩුවන් විසින් වසර ගණනාවක් තිස්සේ කළ නිර්මාණයක් බව, විහාරාධිපති, අමරපුර ආරියවංශ සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ මහා නායක එගොඩමුල්ලේ අමරමෝලි නාහිමියෝ පැවසූහ.

ඔළගම විසූ රංහාමි දසනායක නිළමෙතුමන් මෙම විහාරස්ථානයේ ආදි කර්තෘවරයා ලෙස දැක්වේ. මොණරාගල පර්වත මුදුනේ මොණර සලකුණකි. එම සලකුණ නිසා මොණරාගල විහාරය වී යැයි කියති.
තව කියවන්න
ඇත්තටම මෙම ගීතය යුද්දයේ අවසාන අදියරේදී හැම ශ්‍රී ලන්කිකයෙක්ගේම මුවේ රැව් දුන්නු ගීතයක්.ඒ කාලේ මේ ගීතය අපේ ජාතික ගිය තරම්ම අපිට සමීප උනා. මට නම් හිතෙන්නේ යුද ජයග්‍රහණයට මෙම ගීතය 5%ක හෝ දායකත්වයක් දුන්නා කියලයි.මොකද රටේ සියලුම ජනතාව එක අරමුණක් වෙනුවෙන් එකාද්මික කරගන්න , සියලුම ජනතාවගේ චිත්ත ශක්තිය එහෙමත් නැත්නම් මෝරාල් එක හදන්න ,අපිට මේ යුද්දය දිනන්න පුළුවන් කියල විශ්වාසයක් රටේ ඇති කරන්න රණ ගීයක් ලෙස ලොකු කාර්ය බාරයක් කර ගීයක් මේ.. නියම රණ ගීයක් කියන්නේ මෙන්න මේ වගේ එකකට තමයි.. 
තව කියවන්න
POSTED ON Friday, May 15, 2015| | Edit Post
ආයුබෝවන්.

දැණුමට යමක් 02 වෙතින් අදත් වැදගත් පැණ සහ පිළිතුරැ අප විසින් ඉදිරිපත් කර ඇත.. පහත කියවා දැනුමට එක් කරගන්න...
තව කියවන්න
POSTED ON | | Edit Post
කුරිරු ත්‍රස්තවාදීන් ගෙන් මව්බිම බේරා ගත් ඒ විජයග්‍රාහී දිනය(18) නිමිත්තෙන් ඔවුන්ට උපහාරයක් ලෙස මෙය share කරන්න

දිගුදුර විහිදුම් බලකාය හෙවත් මහසෝන් බලකාය යනු ශ්‍රී ලාංකීය හමුදාව තුල සිටින අති ශුර , සටන්කාමී , විශේෂ බලකායන්ගෙන් හා කොමාන්ඩෝ බළකායන්ගෙන් පමණක් තෝරා ගත් දරුණු මෙහෙයුම සිදු කිරීමෙහි සමත් (black ops) බලකායකි.
තව කියවන්න
POSTED ON | | Edit Post
නේපාලයේ සහන සේවා කාර්යයන්හි නිරත වන ශ්‍රී ලංකා යුධ, නාවික සහ ගුවන් හමුදා සහන සේවා කණ්ඩායම නේපාල වෙසක් උත්සවය පැවැත්වුණු මැයි 04 වන දා බනේපා නගරයේ පිහිටි ධ්‍යානකුටි බෞද්ධ විහාරස්ථානයේ (Dhyankuti vihar of Banepa)ආගමික වතාවත් වලට සහභාගී වූහ.

ශ්‍රී ලංකා හමුදාවන් සහන සේවයේ යෙදෙන ධොලල්ගාට් ප්‍රදේශය හා කත්මණ්ඩු නුවර අතර මැද පිහිටා ඇති ධ්‍යානකුටි විහාරය අනාථ දරු දැරියන්ට සෙවන සලසන සමාජ සේවා මධ්‍යස්ථානයක් ලෙස ද ප්‍රකට ය.
තව කියවන්න
POSTED ON Wednesday, May 13, 2015| | Edit Post
උපුටා ගැනීම - www.lankadeepa.lk

ජනාකීර්ණ නගරවල වැසි ජලය ගලායාම සඳහා වන කාණු පද්ධති, ඝන අපද්‍රව්‍ය හේතුවෙන් අවහිරවීම වළක්වාලීමේ ක්‍රමවේදයක් සම්බන්ධ ව්‍යාපෘතියක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ නදීෂා චන්ද්‍රසේන මහත්මිය නාසා පර්යේෂණ උද්‍යානයේ සින්ග්‍යුලරිටි විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පාඨමාලාවට සහභාගී වීමේ වරම් ලබාගත්තාය. නාසා ආයතනයේ උපාධි පාඨමාලාවක් සඳහා සුදුසුකම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේ ඇයයි.
තව කියවන්න
POSTED ON Monday, May 11, 2015| | Edit Post
​ලාංකාවේ ප්‍රථම වතාවට අපේ දක්ශයෙක්ගෙන් ක්‍රිකට් ගේම් එකක් SLPL 2012 the PC Game

මම හසිත චන්දන ජාගොඩ. ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ගණිත අංශයෙන් ඉගෙනුම ලබනවා. මේ මගේ අතින් නිර්මාණය වෙච්ච පළවෙනි පරිගණක ක්‍රිඩාව. මේ ගේම් එක මම ඉදිරිපත් කරන්නේ Cricket 07 Game එකට Patch එකක් විදියට. 
තව කියවන්න
වදුරු රාජධානිය තුල විසූ කෙටි රන්වන් කෙසින් යුත් බුද්ධිමත් ,පරිනත "මායා" නම් වානරියට ජීවිතය සැම විටම විකක්‍රමාන්විතයක් විය.ඩිස්නි නේචර් හි නවතම වෘතාන්තමය චිත්‍රපටය දකුණු ආසියාවේ සුන්දරම රට වන ලංකාවේ ඓතිහාසික වනයක් තුලට පා තබමින් එම ජීවිතය සොයා යයි.

මායා ඇයගේ සංකීර්ණ , විශාල පවුලට තම පුත් "කීප්" එකතු කලාගත් විට අයගේ ජිවිතය සදහටම වෙනස් විය. මයාගේ වර්ණවත් පෞර්ෂය සමග ඇය තමන්ගේ පුත්‍රයාට ලොව තුල අන්‍යන්ට වඩා තැනක් සාදා දීමට උත්සුක විය.මායාගේ සනුහරය විසූ වාසස්ථානය බලවත් ආගන්තුක වානර කණ්ඩායමක් අත්කර ගත් පසු මායාගේ කණ්ඩායමට පලා යාමට සිදුවූ අතර ,
තව කියවන්න
POSTED ON | | Edit Post
පත්තර කියවන්න වෙලාව අඩුද?
පොත් කියවන්න වෙලාව අඩුද?
ලිපි කියවන්න වෙලාව අඩුද?

හරි මෙ තමයි දැනුම නොමිලේ බෙදන අලුත්ම ක්‍රමවේදය. ඔයා ඇවිත් බලන්න..
පසුගිය ප්‍රශ්ණ පත්‍රය සදහා පෙනී සිටි අය නම් දන්නවා හරි පිළිතුරැ මෙනවද කියලාරැ. නමුත් පසුගිය පත්‍රය නොකල අය උදෙසා පහතින් පිළිතුරැ ඇතුලත් කරන අතර,
තව කියවන්න
POSTED ON Saturday, May 9, 2015| | Edit Post
ගංගා   ඇතුළු  ජලාශයන්හි   වතුර   යට  සැරිසරමින්   වතුරේ  සහ  ස්වාභාවික  සම්පත් රහස්   සොයන  නියමු   රහිත  යාත්‍රාවක්   හදුන්වාදීමට   මොරටුව  විශ්ව  විද්‍යාලය  සමත්   වි   තිබෙන  බව  ඉලෙක්ට්‍රෝනික  සහ   විදුලි සංදේශ  ඉංජිනේරු   අංශයේ   මහාචාර්ය  රොහාන්   මුණසිංහ  මහතා   පැවසීය.

“ජලාශ  වේලි   තත්ත්වය  පිරික්සිමට ද  මෙම  යාත්‍රාව  සමත්   වෙයි.  වතුර  යට  විඩියෝ ඡායාරූප රැගෙන  විමටත්  හැකිය.”
තව කියවන්න
POSTED ON | | Edit Post
ලෝකයේ හොඳම ජෛව විවිධත්වය සහිත රටවල් 10ට ඇතුලත්ව සිටි ශ‍්‍රී ලංකාව මේ වන විට පරිසරය විනාශ කරනා රටවල් 10 අතුරින් හතරවැනි ස්ථානය හිමිකර ගනිමින් අවාසනාවන්ත රටක් වී ඇතැයි සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.
තව කියවන්න
POSTED ON Friday, May 8, 2015| | Edit Post
මහා බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන කොන්සර්වේටිව් පක්ෂයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ලන්ඩනයේ නිව් හැම්ප්ෂයර් ආසනයෙන් ඔහු තේරී පත් විය.
තව කියවන්න
POSTED ON Thursday, May 7, 2015| | Edit Post

බ්‍රහස්පතින්දා(07) එංගලන්තයේ පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තුන්දෙනකු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකින් තරඟ වැදිමට නියමිත බවට වාර්තා වේ.

ඔවුන් කේම්බ්‍රිජ් ආසනයට කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟ වදින චමලි ප්‍රනාන්දු, හැම්ෂයර් ආසනයට එම පක්ෂයෙන්ම තරඟ වදින රනිල් ජයවර්ධන සහ ලන්ඩනයට යාබද හැරෝ ආසනයට කම්කරු පක්ෂයෙන් තරඟ වදින උමා කුමාරන් යන අයයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කලාකාමී මාතෘකාවක් ගැන. ශ්‍රී ලංකාව පුරාම තියෙන වේදිකා නාට්‍ය, සංගීත සංදර්ශණ වගේම චිත්‍රපටි ගැන අපි හැමෝම දැනුවත් කරන කලා.lk වෙබ් අඩවිය ගැනයි මේ පුංචි හැඳින්වීම

කලා.lk වෙබ් අඩවිය ඉපදිලා තාම මාස කීපයයි. මේ වෙබ් අඩවියේ මූලික පරමාර්ථය වෙන්නේ අපි හැමෝටම ලංකාව පුරා තියෙන වේදිකා නාට්‍ය, සංගීත සංදර්ශන, චිත්‍රපට වැනි කලා අංග ගැන දැනුවත් කිරීමයි. 
තව කියවන්න
POSTED ON | | Edit Post

රටකට අපමණ අගයක් ගෙනෙන මේ වන තීරුව රක ගැනීම අපේ යුතුකමයි ඒ වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න තීරණය කිරීම ඔබට බාරයි. අපේ රටට , අපේ සොබාවදර්මයට, අපේ ගහ කොළට , අපේ සතා සීපාවට ආදරය කරන ඔබ සැමට මේ වෙනුවෙන් හඩනගන්න කෙරෙන අයාචානයයි මේ ....
තව කියවන්න
POSTED ON Tuesday, May 5, 2015| | Edit Post

​ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ක්‍රීයාත්මක වන ඔන්ලයින් විභහගයක් සදහාපෙනි සිටින්න කැමතිද? HowToLanka.lk අඩවිය පුරා වසර එකහමාරක් මුලුල්ලේ විවිද ආකාරයෙන් සාමාන්‍යය දැනුම වර්ධනය උදෙසා ඉතා මෙහෙක් කළ අඩවියක් වන අතර, එහි නවතම අංගය වනුයේ ඔන්ලයින් ප්‍රශ්ණ පත්‍ර වලට පිළිතුරු සපයා එවා නිවරදිද යන්න එවෙලෙහිම දැනගැනීම හැකි පරිදි සකසා ඇති නවතම ක්‍රමවේදයයි..

තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews