එවැනි මහාපරිමාණ නිෂ්පාදනයක් සදහා ඔවුන්ට අවශ්‍ය වනු ඇත්තේ මූල්‍ය පහසුකම් පමණි. රජය විසින් නිකරුණේ කාබාසිනියා කර දමන මුදල් වලින් කොටසක් මෙම සමාගමේ ආයෝජනය කර ශක්තිමත් දේශීය නිෂ්පාදනයක් ගොඩනගන්නේ නම් කෙතරම් අගනේද.
එහෙත් අදටත් මෙවැනි දෙයක් ගැන කිසිම කතා බහක් නැත්තේ, ඉන්දියානු ත්‍රී රෝද රථ ගෙන්වන්නන්ගෙන් රජයේ ඉහල තැන්වල වැජබෙන උත්තමයන්ට පිදෙන කොමිස් කුට්ටි වල රස නිසාදැයි නොදනිමු.
අපි එක් වී මතයක් ගොඩනැගීමට මෙය Share කරන්න.
උපුටා ගෑනීම - http://www.facebook.com/LunuAmbul