
ප්‍රදර්ශනයක් භවනේදී පැවැත්වෙයි. මෙම ප්‍රතිමා නිර්මාණය කරනුයේ අපේ දක්ෂ කලාකරුවන් දෙදෙනෙක්, ඒ තමයි අතුල හේරත් හා මහිම හේරත්.

මාලනී ෆොන්සේකා ,රවින්ද්‍ර රන්දෙණිය,ඩබ්ලිව් ඩී අමරදේව,වික්ටර් රත්නායක,සුනිල් එදිරිසිංහ,මහේන්ද්‍ර පෙරේරා,මහාචාර්ය කාලෝ ෆොන්සේකා,මහාචාර්ය සුනිල් ආරියරත්න,බෘස් ලී,චේ ගුවේරා,ශ්‍රී වික්‍රම රාජසිංහ,ඇහැළේපොළ කුමාරි හාමී,මද්දුම බණ්ඩාර හා කැප්පෙටිපොළ නිළමේගේ රුව ඇතුලත් ඉටි රූ 14 අඹා ඇත.
මහනුවර ගම්පොළ ප්‍රදේශයේ ජීවත්වෙමින් ඉටි රූප කලාව මෙරට ප්‍රචලිත කිරීමට වෙර දරන පිය පුතු දෙපළක් වන අතුල හේරත් සහ මහිම හේරත් දෙදෙනාගේ නිර්මාණ කෞශල්‍යයෙන් ඔපවත් වුණු ගෞරවණීය රාජකීයයන්ගේ හා අති විශිෂ්ට ශ්‍රී ලාංකිකයන්ගේ ඉටි පිළිරූ ඇතුළත් ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉටි කටුගෙය ලෙස කොළඹ ජාතික කලා ගාරයේදී ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා 9 වැනිද විවෘත කළේය.මැයි 09, 10, 11 තෙදින තුළ පෙ.ව. 9.00 සිට රාත්‍රී 8.00 දක්‌වා කොළඹ 07, දී එම ප්‍රදර්ශනය කලාභවනේදී පැවැත්වෙයි.

ATMA Wax Museum ශ්‍රි ලංකාවට හඳුන්වාදුන් අතුල හේරත් හා මහිම හේරත්
FaceBook : https://www.facebook.com/atmawaxmuseum
---------------------------------------------------------------------------------
ශ්‍රි ලංකාවේ පළමු ත්‍රිමාණ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම First 3D movie in Sri Lanka
---------------------------------------------------------------------------------