සම්පූර්ණයෙන්ම කාබන් වලින් සැදුනු ලොව ප්‍රථම නැනෝලේසරය (නොහොත් ස්පේසරය) හඳුන්වා දීමට ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන චානක රූපසිංහ සමත්ව ඇත.
සාමාන්‍ය ලේසරයක් නැනෝ පරිමාණයේ (<100nm ) සැදිය නොහැකි වන අතර මේ සඳහා ස්පෙසර් (spaser – surface plasmon amplification by stimulated emission of radiation ) යන සංකල්පය භාවිතා වෙයි.
පරිඝනක චිප වල ට්‍රාන්සිස්ටර වෙනුවට නැනෝලේසර් භාවිතා කිරීමෙන් එහි වේගය සිය ගුණයකින් වැඩි කිරීමටත් ප්‍රමාණයෙන් කුඩා කිරීමටත් හැකිය.
හඳුන්වා දුන් නැනෝලේසරය ග්‍රෆීන් (graphene) සහ කාබන් නැනෝටියුබ් (carbon nanotubes) වලින් සෑදී ඇත. මෙම නිසා මෙම නැනෝලේසරය භාවිතා කොට සාදන උපාංග ඉතා ශක්තිමත්, නම්‍යශීලී වන අතර ඉහල උෂ්ණත්ව වලට ඔරොත්තු දෙයි.
මීට අමතරව මෙම නිෂ්පාදන පරිසරයට හා සෞඛ්‍යයට ද හිතකර වනු ඇති.
මේ වන විට නැනෝ – අංශු පිලිකා සෛල අසලට ගෙන යාමේ උපක්‍රම විද්‍යාඥයන් සොයාගෙන තිබෙන අතර මෙම ක්‍රම යොදාගනිමින් ග්‍රෆීන් සහ කාබන් නැනෝටියුබ් අංශු පිලිකා සෛල අසලටලංකර නැනෝලේසරය ක්‍රියාත්මක කොට අධික තාපයක් ලබා දීමේ හැකියාව පවතී.
මෙමගින් සාමාන්‍ය සෛල විනාශ නොකොට පිලිකා සෛල පමණක් විනාශ කිරීම මෙහි තවත් ප්‍රයෝජනයක් විය හැකි බව පර්යේෂකයෝ පවසති.
චානක මහාචාර්ය මලින් ප්‍රේමරත්න මහතාගේ පර්යේෂණ කණ්ඩායම යටතේ නැනොලේසර් පිළිබඳව පර්යේෂණ කටයුතු සිදු කරන අතර ප්‍රථම උපාධිය ලබාගත්තේ මොරටුව විශ්ව විද්‍යාලයෙනි.

උපුටාගැනීම Lankacnews වෙතින්
------------------------------------------------------------------------------------------------------------
A new version of “spaser” technology being investigated could mean that mobile phones become so small, efficient, and flexible they could be printed on clothing.
A team of researchers from Monash University’s Department of Electrical and Computer Systems Engineering (ECSE) has modelled the world’s first spaser (surface plasmon amplification by stimulated emission of radiation) to be made completely of carbon.
A spaser is effectively a nanoscale laser or nanolaser. It emits a beam of light through the vibration of free electrons, rather than the space-consuming electromagnetic wave emission process of a traditional laser.
PhD student and lead researcher Chanaka Rupasinghe said the modelled spaser design using carbon would offer many advantages.
“Other spasers designed to date are made of gold or silver nanoparticles and semiconductor quantum dots while our device would be comprised of a graphene resonator and a carbon nanotube gain element,” Chanaka said. Read more
World's youngest app developers ever in Sri Lanka | Free consultation eDoctor,lk