Wednesday, October 22, 2014 ලැම්බොහිනි බුගාට් ෆෙරාරි පරද්දන 100% ශ්‍රී ලංකික සුපිරි කාරය වේගා. POSTED ON Wednesday, October 22, 2014| | Edit Post Labels:News 100% ශ්‍රී ලංකික සුපිරි කාරය වේගා. ලංකාවේ නිෂ්පාදනය කරන අධි සුඛෝපභෝගී මෝටර් රථයක්දැනට ලෝකයේ ඉහල වටිනාකමක් ඇති වාහන වන ලැම්බොගිනි, ෆෙරාරි, බුගාටි වැනි වාහන අතරට ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථයක්ද එක්වීමට නියමිත බව වාර්තා වේ.