අද මම ඔයාලට කියල දෙන්න යන්නේ අපගේ වෙබ් අඩවියක ඇතුලත් කල අකුරු වල හැඩය,ප%මාණය,පාට වැනි විවිධ ෆෝර්මැට් භාවිතා කරන ආකාරය ගැනයි.හොඳයි අපි දැන් එකින් එක බලමු. මම පහලින් ඔබට කියා දෙන කේත <body> </body> යන tag දෙක අතරට යොදා භාවිතා කරන්න.
a) ඡේද වෙන් කිරීම.
<p> සහ </p> යන tag අතර අපට අවශH ඡේදය ලියන්න,Ex:- මෙහි ඡේද 2 ක් ඇත.
b) පේළි වෙන් කිරීම.
පේළි වෙන් කිරීම සදහා පේළිය වෙන් කිරීමට අවශH ස්ථානයට <br> tag එක යොදා ලියන්න.
පේළි වෙන් කිරීම. |
මෙයට යොදා ගනු ලබන්නේ <b> tag එකයි.
d) අකුරු Italic කිරීම.
මෙයට යොදා ගනු ලබන්නේ <i> tag එකයි.
මෙයට යොදා ගනු ලබන්නේ <ins> tag එකයි.
මෙයට යොදා ගනු ලබන්නේ <del> tag එකයි.
g) ලිපින
යෙදීම.
h) අකුරු
කන්නාඩියකින් පෙනෙන සේ සැකසීම.
මෙයට යොදා ගනු ලබන්නේ <bdo>
tag එකයි.
i) අකුරුවල
ප%මාණය වෙනස් කිරීම.
මෙයට ප%මාණ 6 ක් ඇත.
j) අකුරු
Highlight කිරීම.
මෙයට යොදා ගනු ලබන්නේ <mark> tag එකයි.
k) වෙබ්
පිටුවෙහි පැහැය වෙනස් කිරීම.
පාඩම් මාලාව - Prasanna madushanka bandara.