ඇමරිකානු ඩොලර් මිලියනයක් දිනන්න හේතුවුණු මැජික් එකේ පිටුපස තිබුණු විද්‍යාව.
Here's how 'America's Got Talent' Season 9 winner: Mat Franco took home the $1 million prize.
මජික් වලට අකමැති කෙනෙක් සොයා ගන්න අමාරුයි. මේ තියෙන්නේ වීඩියෝ-කතා එකේ සම්පත් ඇමරිකානු ඩොලර් මිලියනයක් දිනන්න හේතුවුණු මැජික් එකක පිටුපස තිබුණු රහස ගැන කතා කරපු වීඩියෝ 1ක්. මේකෙ තියෙන්නේ ඔහු ඒ මැජික් එක දැකපු ආකාරය. බලන්න ඔයාලට කොහොමද හිතෙන්නේ කියලා. විද්යාවට කැමති අය මැජික් පිටුපස තියෙන රහස් හොයන්න ලොකු උනන්දුවක් තියෙන නිසා මේකට කැමති වේවි.
වීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. අපි ලංකාවට වැදගත් යමක් එකතු කරන තරුණයින්ගේ වැඩ අගය කරන නිසා, ඔහු වෙනුවෙන් අපෙන් පිටුවක් වෙන් කරන්න අපිත් හිතුවා. බලන්න පහල තියෙන වීඩියෝ. ලංකාව තුල මේ වගේ අධ්‍යාපණික වීඩියෝ චැනල් කෙරෙනවා අඩු නිසා, මේ මාධ්‍ය දියුණු කරන්න ඔයාලත් මේ වීඩියෝ යාලුවන් සමග ශෙයා කරන්න.