විදේශයන්ගෙන් ගෙන්වන හදුන්කූරුවල පිළිකා කාරක ඇතැයි සමාජයේ මතයක් ඇතිවී තිබෙන නිසා ඒ ගැන විධිමත් පරීක්ෂණයක් කරන බව ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා කියා සිටියේය.
පාර්ලිමේන්තුවේදී අයවැය විවිදායට එක්වෙමින් ඔහු කියා සිටියේ ආනයනික හදුන්කූරු සම්බන්ධයෙන් එස්. එල්. එස්. ප‍්‍රතිති පරීක්ෂණයක්ද සිදුකරන බවයි.
ඉදිරියේදී හදුන්කූරු ආනයනයට නව නීති හදුන්වා දෙන බවද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Tuesday, December 15, 2015
