පහුගිය දවසක ඔහුගේ නිර්මාණයේ අවසන් ප්‍රතිඵලය වුණු ඒ රොකට් එක ගැන විස්තරයකුත් එක්කම මෙයා ෆේස්බුක් එකේ දාලා තිබුණා. ඒකට ප්‍රතිචාර ගොඩක් හම්බවුණා.
SKY TOUCH 01 ROCKET - SRI LANKA
• Type – Experimental Rocket
• Country Of Origin - Sri Lanka
• Designer - Thivanka Neranjan
www.facebook.com/profile/thiwanka
පහතින් තියෙන්නේ ඔහු ඒ විදියට කරපු අපූරු නිර්මාණ එකතුවක්. පොඩි තැනකින් පටන්ගත්තත් මේ විදියට ලෝකු තැනකට ඔහුට යන්න අපි ආශිර්වාද කරනවා. මේ තමයි ඔහුගේ හැකියාව ලෝකෙටම පෙන්වපු හැටි
මේ ඔහුගේ රොකට් එකේ විස්තර -
SKY TOUCH 01 ROCKET - SRI LANKA
• Type – Experimental Rocket
• Country Of Origin - Sri Lanka
• Designer – Thivanka Neranjan (https://www.facebook.com/Thivanka.Neranjan)
HathoR Aerospace
[ HathoR Aerospace ]
https://www.facebook.com/HathoRAerospace
• Year – 2016
Specifications
• Weight – 100kg
• Height – 15ft
• Diameter – 1ft
• Engine – Single Stage Solid Fuel Rocket Booster
(Burn Time - 180s)
• Maximum Altitude – 18.5km
• Flight Angle (Maximum) - 70⁰
• Range (Launch To Land Distance) – 7km
• Powered Ascent - 17km
• Powered Ascent 17km + Coasting Flight 3km = 20km
• Speed – 800km/h
• Weight @ Landing - 80kg
• Launch Method - Vertical Launch
• Launch Platform – Mobile Launch Pad
උපුටා ගැනීම - http://gossip.hirufm.lk/