බෝමිරිය මධ්‍ය මහ විදුහලේ සංජු සුබෝධා සෙව්වන්දි (17) සිසුවිය ඇමෙරිකාවේ පැවති නව නිපැයුම් තරඟයට නිර්මාණයක් ඉදිරිපත් කර ජාත්‍යන්තර සම්මානයක් දිනා ගත්තාය.
ආබාධිත හා වයස් ගත අයට පහසුවෙන් පඩිපෙළ නැඟිය හැකි ආධාරක හැඩලයක් ඇය නිර්මාණය කළාය. රටවල් 80 ක් සහභාගි වු මෙම තරඟයට නිපැයුම් 1700ක් ඉදිරිපත් කර තිබිණි.
ඒ නිපැයුම් අතරින් ලෝකයේ හොඳම නිර්මාණ හතර අතරට සෙව්වන්දි සිසුවියගේ ආධාරකය ද එක්විය. මෙරට පැවති නව නිපැයුම් තරඟවලින් ද ඇය ජයගෙන ඇත.
හැම කෙනෙකුටම වැදගත් වන සාමාන්‍යය දැනුම හත්වන ප්‍රශ්ණ පත්‍රය නිකුත් වුනා.. හැමෝම ඇවිත් දැනුම මැනගන්න.. (පිළිතුරුද සහිතයි) Free