හොරණ මුණගම දික්හේනපුර 4 වැනි පටුමගෙහි පදිංචි ඔහු 2015 වර්ෂයේදී ශී‍්‍ර ලංකා විද්‍යාභිවර්ධන සංගමය පැවැත් වූ අන්තර් පාසල් නව නිර්මාණ තරගාවලියෙහි ප‍්‍රථම ස්ථානයට හිමි රන් පදක්කම ද
2016 වර්ෂයේදී විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ ශි‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම පැවැත් වූ අන්තර් පාසල් නව නිර්මාණ තරගාවලියෙහි ද ප‍්‍රථම ස්ථානය ලබා ගැනීමට ඔහු සමත් වූ බව ද විදුහල්පති කසුන් ගුණරත්න මහතා පැවසීය.
උපුටා ගැනීම -ලංකාදීප වෙබ් අඩවියෙනි.www.lankadeepa.lk