තෝරා ගත් විදුලි බලාගාරයන්, එහි නිසි නිළධාරී සම්බන්දතා සහ පුර්ව අවසරයන් සඳහා වන තොරතුරු පහත දක්වා ඇත.
නැරඹීම සඳහා අනුගමනය කල යුතු ක්‍රියාමාර්ගය
බලාගාරය නැරඹීමට අවසර ඉල්ලා බලාගාරය සම්බන්ධිත නිලධාරී – සාමාන්‍යධිකාරී මහතා වෙත පහත කරුණු සැකෙවින් සඳහන් කොට නැරඹීමට බලාපොරොත්තු වන දිනට අවම වශයෙන් සති 2 කට පෙර ලිපියක් යොමු කල යුතුය.
• බලාගාරය නැරඹීමට බලාපොරොත්තු වන දිනය
• නරඹන්නන් ගණන
• පාසැල් ළමුන් පැමිණෙන්නේ නම් ඔවුන් සමග පැමිණෙන ගුරුවරු/ දෙමාපියන්ගේ විස්තර
• නරඹන්නන්ගේ ජාතික හැඳුනුම්පත් අංක
• ලිපිය යොමුකරන්නාගේ දුරකථන අංකය, ලිපිනය
ලිපිය ලද පසු ලංකා විදුලි බල මණ්ඩලයේ අනුමැතිය සහිත ලිපියක් ඔබ වෙත ලැබෙනු ඇත.
⧭ “කැලණිතිස්ස තාප විදුලි බලාගාරය”
✉ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රධාන කාර්යාලය(ජනක)
නව කැලණි පාලම පාර ,කොළොන්නාව
☎ 0112437426/0112423897
⧭ “වික්ටෝරියා ජල විදුලි බලාගාරය”
✉ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (මහවැලි සංකීර්ණය)
40/20, අම්පිටිය පාර
මහනුවර
☎ 0812224568/0812235431
⧭ “ඉහළ කොත්මලේ විදුලි බලාගාරය”
✉ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී(මහවැලි සංකීර්ණය )
40/20, අම්පිටිය පාර
මහනුවර
☎ 0812224568/0812235431
⧭ “ලක්ෂපාන ජල විදුලි බලාගාරය”
✉ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී(මහවැලි සංකීර්ණය)
40/20, අම්පිටිය පාර
මහනුවර
☎ 0812224568/0812235431
⧭ “සමනලවැව ජල විදුලි බලාගාරය”
✉ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී(සමනල සංකීර්ණය)
නව කාංචනා ගොඩනැගිල්ල , දිව්රුම්පිටිය
ගැටහැත්ත
☎ 0362231290/0362231292/0362231291 (Fax)
උපුටා ගැනීම Ceylon Electricity Board - CEB Facebook පිටුවෙන්