දිවි නසා ගන්නට ඕන නම්...
නවසීලන්ත කිරිපිටි බිව්වට කමක්‌ නෑ!

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි ලියයි..

අපේ ශරීරයට අවශ්‍ය විවිධ පෝෂණ පදාර්ථ ලබාගැනීමට කිරිපිටි බීම අත්‍යාවශ්‍යයි කියල මතයක්‌ සමාජයේ පැතිරිල තියෙනව නේද?

මේක කිරිපිටි සහ කිරි නිෂ්පාදනය කරල බෙදා හැරල සාමාන්‍ය මහජනතාවගෙන් අයුක්‌තිසහගත ලෙස මුදල් හූරගෙන කන බහුජාතික සමාගම් මේ රටේ ඇතිකරපු මතයක්‌. අපේ ශරීරයට වෙනත් කිසිම ආහාරයකින් ලබා ගන්නට බැරි බව අඟවමින් කිරි බීමෙන් පමණක්‌ ලබාගත හැකි යෑයි කියන ප්‍රධාන සංඝටක දෙකක්‌ ගැන මේ සමාගම් ජනතාවට කියනව. ඒ තමයි ප්‍රෝටීන් සහ කැල්සියම්.

තව කියවන්න
POSTED ON Monday, September 2, 2013| | Edit Post
L.T.T E.ත්‍රස්තවාදයට බොලිවුඩ් පිළිතුර ලංකාවේ රුපගතකරන ලද සුපිරි බොලිවුඩ් නළු '' ජෝන් එබ්‍රහිම් '' රගන MADRAS CAFE ''චිත්‍රපටය ..  

  • තමිල්නාඩුවේ තිරගත කිරීම අත් හිටවයි

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණය හා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනය පසුබිම් කර ගත් මැඩ්ඩ්‍රාස් කැ‍‍පේ චිත්‍රපටය, තමිල්නාඩුවේ ප්‍රදර්ශනය තහනම් කිරීමට, තමිල්නාඩු

එල්.ටී.ටී. ඊ.  හිතවාදී පක්ෂ ගත් උත්සාහය සාර්ථක වි තිෙබ්.තමිල්නාඩුව හැර ඉන්දියාව පුරා ප්‍රදර්ශනය වන මෙම චිත්‍රපටය, බැලිය යුතු චිත්‍රපටයක් ලෙසට හින්දුස්ථාන් ටෛයිම්ස් පුවත්පත හඳුන්වාදී තිබේ.
තව කියවන්න
POSTED ON Sunday, September 1, 2013| | Edit Post
පාප්වහන්සේ සමඟ ආහාර ගැනීමට හැකිවූ ලංකාවේ තරුණයෙකු පිළිබඳව පසුගිය මාසයේ වාර්තා වුණා. Jenukshan Colombas නම්වූ ඔහු වවුනියාවේ දෙමළ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද 20 හැවිරිදි තරුණයෙකි. 

පසුගිය ජූලි මාසයේ බ්‍රසීලයේ පැවති ලෝක තරුණ දිනය වෙනුවෙන් ආසියාව නියෝජනය කරමින් ඔහු පිටත්ව ගොස් ඇති අතර එහිදී පාප්වහන්සේ සමඟ ආහාර ගැනීමට තෝරාගත් 12 දෙනා අතරට ඔහුද ඇතුලත් වුණා.

එම අවස්ථාවේ ජායාරූප කිහිපයක් පහතින්.
තව කියවන්න
❦.. ජනාධිපතිතුමා අයවැය කියන්න ගියේ මගේ ආයතනයේ හදපු පෙට්‍රල් වලින් දුවන,අපේ රටේ මයික්‍රෝ කාර් එකකින් ..❦

තමන්ගේ දේ රැක ගැනීම ලොව බොහෝ රටවල සිරිතය. ඉන්දියාවට ගියත්, ජපානයට ගියත්, චීනයට, කොරියාවට ගියත්, යුරෝපා රටවලට ගියත් එය එසේමය. මේ න්‍යාය කිසියම් රටකට පමණක් පොදු වුවක් නොවේ. පුද්ගලයන් ගත්තද, පවුලක් ගත්තද, තමන්ගේ දේ රැක නොගතහොත් වෙන්නෙ අනුන්ගෙන් එය ලබා ගැනීමටය. එය මිලට ගැනීමක් විය හැකිය. ණයට හෝ නොමිලයේ ලබා ගැනීමක් විය හැකිය.කෙසේ වෙතත් අනුන්ගෙන් යමක් යමක් ගැනීමට වඩා තමන්ගේ දේ රැක ගන්නේ නම්, එහි වටිනාකම්, වැදගත්කම්, තමන්ගේකම් බොහෝ රැඳී තිබේ.

ආරියශීල වික්‍රමනායක යනු ඒ උත්තරීතර අරමුණ කරා රට ගෙන යන දේශීය ආයතන ගණනාවක සභාපතිවරයෙකි. ඔහුගේ ඉලක්කය දේශීය ආයතන රැක ගෙන පිටරටින් ගෙන්වනදේ සීමා කරවීමය. අද ජීවන ගමනින් ඔහුගේ කතාවට සවන් දෙමු. පැලවත්ත සීනි සමාගමේ හිටපු සභාපතිවරයා වන වික්‍රමනායක මහතා දැනට මාස්ටර් ඩයිවර්ස් හා පැලවත්ත කිරි සමාගම්හි සභාපතිවරයා ද වෙයි. එසේම “සූර්ය සිංහ” (ගන්න අපේ දේ ) ලාංඡනය සහිත මව්බිම ලංකා පදනමේ සභාපතිවරයා හැටියට ද කටයුතු කරයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
සියදිවි නසා ගැනීමට කලපුවට පැනපු දෙමළ කාන්තාව බේරාගත් සිංහල පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට පෙරේදා (31 දා) මඩකපුව දෙමළ ජනතාව සම්මාන පුදණු ලැබූහ.

පසුගිය අගෝස්‌තු 15 වැනි දින මඩකලපු කලපුවේ නාලංගුඩා දෙමළ කාන්තාවක්‌ දිවි නසාගැනීමට තැත් කළ විට කල්ලඩි පාලමේ සිටි මඩකලපු මූලස්‌ථාන පොලිසියේ ඒ. පී. ජයසිංහ (75821) හා කේ. එම්. එස්‌ බණ්‌ඩාර (77650) යන පොලිස්‌ නිලධාරීන් කලපුවට පැන එම කාන්තාව බේරා ගෙන ඇත.
තව කියවන්න
මම HideME , SmartKatha , අවුරුදු blindfold  Game ,
ඩිවලොප් කරපු දිලීප ජයවර්ධන . සමහර විට මතක ඇති ඕගොල්ලො ඒව ශෙයා කරල තිබ්බ.
'CommentME' මේ මගෙ අලුත් සොෆ්ට්වෙයා එක.

ෆේස්බුක් එකේ ෆොටෝ කොමෙන්ට් ස්ටෝර් කරගෙන ඉක්මනට හොයල ගන්නත්/ඉක්මනට ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නත් මේකෙන් පුලුවන්.

ෆොටෝ කොමෙන්ට් 200ක් 300ක් අස්සෙ ඉක්මනින් තමන්ට ඕනෙ අයිඩියා එක හොයා ගන්න හෝ තමන්ගෙ ෆොටෝ කොමෙන්ට් එක තප්පට කීපයක් ඇතුලත හදා ගන්න 'CommentME'වලින් පුලුවන්.
මෘදුකාන්ගය ලබා ගැනීමේදී මේ දිනවල ෆේස්බුක් වෙබ් අඩවියෙක් බහුලව භාවිතා වන ෆොටෝ කොමෙන්ට් 300 ක් පමන ඇතුලත් කර තියනව. තමන් ගාව තියන ඒවත් මේ ස්ටෝර් එකට ඇඩ් කර ගන්න පුලුවන්. ස්ටෝර් එකේ නමින්/කැටගරි එකෙන්/ වගේම #Tags භාවිතා කරල ඉක්මනින් හොයා ගන්න පුලුවන් තමන්ට ඕනෙ ෆොටෝ කොමෙන්ට් එක. හොයා ගන්න ෆොටෝ කොමෙන්ට් එක Click 2කින් තමන්ට අවශ්‍ය තැනට කොමෙන්ට් කරන්න පුලුවන්.

තමන්ටම කියල ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නවනම් මේ සමගම ලබාදෙන කොමෙන්ට් එඩිටර් එක භාවිතා කරන්න පුලුවන්. 
එහි ඉමේජ් ඇඩ් කරන්න/ පෙන් ටූල් එකෙන් අඳින්න/ටයිප් කරන්න(සිංහල/English)/ වගේම ඔබේ පහසුවට Meme Templates 350ක් පමන ඇතුලත් කර තියනව.

"නිර්මාණශීලී ලෙස කොමෙන්ට් කරන්න!"

Download Free 1.2v (29MB) : -
තව කියවන්න
POSTED ON | | Edit Post

මේත් වීඩියෝ කතා වගේම, ඡායාරූපකරණය ගැන ඉතා වැදගත් ලිපි මාලාවක් ගෙන එන තරුණයෙක්.මොහු සියල්ලක්ම නොමිලේ කියා දෙනවා...ඒ නිසා අනිවාර්යෙන්ම ඔබට වැදගත් වේවි යැයි අපි සිතනවා..

 ආයුබෝවන් කියනවා හැමදෙනාටම. අලුතින් කැමරාවක් ගන්න ගියාම ගොඩක් අයට ප්‍රශ්න ගොඩයි. ඒ ගැන විස්තර ඇතිව කතා කරමු. ප්‍රශ්න ගොඩක් නිරාකරණය කරගෙන නිවැරදි කැමරාවක් මිලදී ගන්න සිංහලෙන් කරන මග පෙන්වීමක්.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews