ආයුබෝවන් කියනවා හැමදෙනාටම. අලුතින් කැමරාවක් ගන්න ගියාම ගොඩක් අයට ප්රශ්න ගොඩයි. ඒ ගැන විස්තර ඇතිව කතා කරමු. ප්රශ්න ගොඩක් නිරාකරණය කරගෙන නිවැරදි කැමරාවක් මිලදී ගන්න සිංහලෙන් කරන මග පෙන්වීමක්.
කාලෙකින් පොඩි නිවාඩුවක් ලැබුන නිසා 4 වෙනි episode එක කරන්න පුළුවන් උනා. ගොඩක් දෙනෙකුට තියෙන ප්රශ්නයක් අලුතින් කැමරාවක් මිලදී ගන්නේ කොහොමද කියන එක. ඊට සුළු උදව්වක් වශයෙන් මෙම episode එක කළා.
How To Buy a Digital Camera
Posted by Kapila Sudesh
ඔබගේ කොමෙන්ට්ස්, ගුණ දොස් හැමදෙයක්ම සාදරයෙන් පිළිගනිමු. ස්තුතියි.