Thursday, January 29, 2015
Friday, January 23, 2015
ලංකාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම පරිගණක ක්‍රීඩාව "වන්නි මෙහෙයුම"ඔබට විශ්වාස කරගත නොහැකි අන්දමේ සුපිරිම ක්‍රීඩාවක් අප ඔබ වෙත ගෙන ආවා.මෙය අනිවාර්යෙන්ම ලංකාවේ නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩා අතරින් අංක එක වනවා නිසැකයි .මෙහි නිර්මාණකරු විශේෂ බලකායක අවුරුදු 3ක් සේවය කල සොල්දාදුවෙක් වන අතර ඔහු මෙය අපේ ත්‍රිවිද හමුදාවට උපහාරයක් වනු පිණිස ඔහු විසින් තනිවම නිර්මාණය කරන ලද්දකි.
Wednesday, January 21, 2015
ඔබට ඔබේ ඇප් එකට හෝ මෘදුකාංගයට ඉහලම ජනතා අවදානයක් දිනා ගැනීමට අවශ්‍යද?
මේ ඒ සදහා පහසුම ආකාරයයි.ඔබ ඒ සදහා පලමුව ඔබගේ ඇප් එක අපගේ වෙබ් අඩවියට එක්කල යුතුය.ඉන් පසුව අපට ඔබගේ අවශ්‍යතාව දැනුම් දියයුතුය.ඒ සදහා ඔබට පහත ක්‍රම අනුගමනය කර හැක.
අපගේ ෆේස්බුක් පේජය - www.facebook.com/gddslappstore
ඊ මේල් ලිපිනය - developingb@gmail.com
දුරකථනය - 0717247665
තව කියවන්න

Monday, January 19, 2015
‘ඔබ මෙහි ආවේ කොහොම ද?’ආචාර්ය රේ විජේවර්ධන තමන් හමු වන්නට ආ අමුත්තන්ගෙන් නිතර මේ ප‍්‍රශ්නය ඇසුවා. බොහෝ දෙනකුගේ උත්තරය වූයේ මෝටර් රථයකින් හෝ බස් රථයකින් පැමිණි බවයි.
“ඔබ පැමිණ ඇත්තේ පිටරටින් ගෙනා වාහනයක්, පිටරටින් ගෙනා ඛනිජ තෙල් දහනය කරමින්, පිටරටින් ම ගෙනා තාර දමා තැනූ මහ පාරක් ඔස්සේයි.” එවිට ඔහු කියනවා. “ඉතින් ඔබ තවමත් සිතනව ද මේ නිදහස් හා ස්වාධීන රටක් කියා?’

Tuesday, January 13, 2015
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ භාණ්ඩ ගබඩාවක සඟවා තිබූ සැහැල්ලූ ගුවන් යානයක් අද පස්වරුවේ සොයා ගන්නා ලදී. පුද්ගලයක් දෙදෙනෙකු විසින් එම ගුවන් යානය ඉවත් කරගැනීමට යන බවට ලැබුණු ඔත්තුවකට අනුව පොලීසිය විසින් එම ගුවන් යානය සොයාගෙන තිබුණි.
පසුව චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ එම ගුවන් යානය තමා සතුව පැවතිය එකක් බවත් පසුව යෝෂිත රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව යානය ඔහුට ලබාදුන් බවකි.
මේ පිලිබඳ වැඩි විස්තර සෙවූ අපට වාර්තා වූයේ 1970 වර්ෂයේදී පමණ නිපදවන ලද "ලිහිණියා" නම් එම ගුවන් යානය නිපදවා ඇත්තේ ලංකාවේ විසු සුප්‍රකට විද්‍යාඥයකු වන රේ. විජයවර්ධන මහතා විසින් බවයි.