POSTED ON Thursday, January 29, 2015| | Edit Post



කොස්මික් මයික්‍රොවේව් වලාව --
දුරේක්ෂයන් කොපමණ දියුණු උනත් අපිට විශ්වයේ දකින්න පුළුවන් දුරක් තියෙනවා. ඒ ආලෝකයට වේගයක් තියෙන නිසා සහ විශ්වයට උපතක් තියෙන නිසා. අපි දුරේශයෙන් උපරිම ඈත බලද්දි පෙනෙන්නේ මන්දාකිනි නෙමේ, මයික්‍රෝවේව් කිරණ වලාවක්. පුදුමේ කියෙන්නේ ඒ අපි දකින්නේ අතීතය.

Big Bang - අද්භූත සක්වළ (Part 1) - මෙතැනින් නරබන්න

වීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. අපි ලංකාවට වැදගත් යමක් එකතු කරන තරුණයින්ගේ වැඩ අගය කරන නිසා, ඔහු වෙනුවෙන් අපෙන් පිටුවක් වෙන් කරන්න අපිත් හිතුවා. බලන්න පහල තියෙන වීඩියෝ. ලංකාව තුල මේ වගේ අධ්‍යාපණික වීඩියෝ චැනල් කෙරෙනවා අඩු නිසා, මේ මාධ්‍ය දියුණු කරන්න ඔයාලත් මේ වීඩියෝ යාලුවන් සමග ශෙයා කරන්න. 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews