POSTED ON Friday, January 23, 2015| | Edit Post
ලංකාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම පරිගණක ක්‍රීඩාව "වන්නි මෙහෙයුම"

ඔබට විශ්වාස කරගත නොහැකි අන්දමේ සුපිරිම ක්‍රීඩාවක් අප ඔබ වෙත ගෙන ආවා.මෙය අනිවාර්යෙන්ම ලංකාවේ නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩා අතරින් අංක එක වනවා නිසැකයි .මෙහි නිර්මාණකරු විශේෂ බලකායක අවුරුදු 3ක් සේවය කල සොල්දාදුවෙක් වන අතර ඔහු මෙය අපේ ත්‍රිවිද හමුදාවට උපහාරයක් වනු පිණිස ඔහු විසින් තනිවම නිර්මාණය කරන ලද්දකි.


මෙහි කතාව  දිව යන්නේ කොඩිතුවක්කු නම් යුදහමුදා අනු කණ්ඩයක් බාර මේජර් වරයෙක් හා ඔහුගේ ප්ලටුනය වටාය.යුද්දයේ අසිරුම අවස්ථාවක ඔහුගේ හමුදා අනුකණ්ඩය දරුණු සැගවී පහරදීමකට ලක්වේ.ඔහුගේ ලගින්ම සිටි මිතුරා තස්තවාදීන් විසින් පැහැරගැනීමකට ලක්වන අතර ඔහු බේර ගැනීම හා තම මාතෘබුමිය තස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ  ක්‍රියාන්විතය මෙහි අන්තර්ගත වේ.ඔබට මෙහිදී ගුවනේ මිග් යානා , MI 24 යානා පදවිමින් පහර දීම,යුද ටැංකි හසුරමින් පහරදීම ,නාවුක මෙහෙයුම් මෙන්ම සත්‍ය යුද්දයකදී මුහුණ දෙන සැම අත්දැකීමක්ම මෙය ක්‍රීඩා කිරීම මගින් අත්විදිය හැකිය.මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන්නක් වන අතර සම්පුර්ණයෙන්ම සිංහලෙන් ක්‍රියාත්මක වේ . 

මෙම ක්‍රීඩාව ලගදීම ඔබවෙත ගෙන ඒමට අපි සුදානම්වී සිටින අතර මේ වන විට මෙහි හඩකැවීමේ කටයුතු සිදුවෙමින් පවතී.ඔහු ඒ සදහා ඔබගේ සහයෝගය බලාපොරොත්තු වේ .ඔබත් ඔහුට උදව් කිරීමට කැමැති නම්  ඔවුනගේ ෆේස්බුක් පේජයට මෙහි ඇති ඩවුන්ලෝඩ් බටන් එක හරහා පිවිස සහය ලබාදිය හැකිය.




මෙහි ගේම් ප්ලේ කීපයක වීඩියෝ ඉදිරි කාලයෙදී ඔබවෙත ගෙන ඒමට අප බලාපොරොත්තුවෙන් සිටියි.
*මෙහි පලවන සියලුම චයාරූප මේ ගෙමයේ සත්‍ය ජයාරූප වේ.





























වීඩියෝ කීපයක් 

Sri Lanka best computer game ever created, "Vanni"

He is also designed to be a tribute to our military and he alone can not believe you kind of game we will draw one of the Great of games designed to take you growout designer Lanka must ආවා.මෙය Special Forces soldier and served 3 years control.


The story is run Koddithuwakku Army Major General and his platoon sub ප්ලටුනය වටාය.යුද්දයේ Fiesta time ferrying his troops remained fierce attack by terrorists ලක්වේ.ඔහුගේ closest friend in the abduction tips to save him and the rescue operation is factual content of their මාතෘබුමිය The air .ඔබට MiG aircraft, MI 24 attack aircraft portfolios, managed to attack tanks, naval operations as well as the experience of the team is always faced with the actual යුද්දයකදී හැකිය.මෙය completely free to play and enjoy by the Watchtower is fully implemented.

We are now ready to place if the Pea පවතී.ඔහු willing to help him .ඔබත් expect your support for this track can be supported through one of the download button to bring their Facebook පේජයට offered the most recent game.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews