Tuesday, July 28, 2015 ආනයනික ක්‍රීම් වර්ග පරදන අපේ "රේන් ක්‍රීම්" (Natural Rane Cream) POSTED ON Tuesday, July 28, 2015| | Edit Post Labels:දේශීය සමාගම් මෙ තවත් ආයුර්වේද නිෂ්පාදන පෙළක් ගැන නොවෙයි. අපේම විද්වතෙකුගේ උත්සාහයෙන් ලොවම පිළිගත් ශාකසාර පමණක් යොදාගනිමින් නිපදවන රේන් (RANE) ක්‍රීම් ගැනයි. බටහිර වෛද්‍යවරුන් පවා නිර්දේශ කරන. E-bay සහ Alibaba තුල අන්තර්ජාලයෙන් පවා මිලදීගත හැකි විශ්වාසදායි නිෂ්පාදන පෙළකි RANE CREAM. තව කියවන්න
Sunday, July 26, 2015 දියයට යන රෝබෝවක් ශ්‍රී ලංකාවෙන් POSTED ON Sunday, July 26, 2015| | Edit Post Labels:News,නව නිපැයුම්,පුවත්,රොබෝ තාක්ෂනය මොරටුව සරසවියේ පර්යේෂකයින් කණ්ඩායමක් සාර්ථක ලෙස නිපදවා අත්හදබලු දියයට යන රෝබෝවක පිලිබඳ ස්වර්නවාහිනේයේ "හෙට රට විශේෂාංගය වාර්තා කළා. තව කියවන්න
ජනතාවට මාරාන්තික රසකාරකයක් වෛද්‍ය චන්න සුලමුල හෙළි කරයි POSTED ON | | Edit Post Labels:News,බහුජාතික සමාගම් වල නිරුවත ග්ලයිපොසේට් තහනමෙන් පසු ජනතාවට මාරාන්තික රසකාරකයක්වෛද්ය චන්න සුලමුල හෙළි කරයි උතුරුමැදට බහුල ලෙස වකුගඩු රෝගයද පිළිකාවද දියවැඩියාවද දායාද කර දුන් ග්ලයි පොසේට් විෂකාරකය පිළිබඳව දශකයකට වැඩි කලක් තිස්‌සේ විවිධ පර්යේෂණ පවත්වමින් යථාර්ථය රටට හඳුන්වා දුන් පර්යේෂණ කණ්‌ඩායමේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස රටට ජාතියට අමිල මෙහෙවරක් ඉටුකරමින් ග්ලයිපොසේට් තහනම දක්‌වා පසු නොබැස කටයුතු කළ රජරට වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා රටට විනකරන ජනතාව හෙමින් හෙමින් රෝගීන් බවට පත්කරමින් අන්තිමට ඇඟට නොදැනී මරාදමන තවත් මාරාන්තික රසකාරකයක් රටට හා ජනතාවට හෙළිකිරීමට කතිකාවතක යෙදී සිටී.අලුත් අලුත් දේ අවිචාරයෙන් බඩ බැදගන්නා ජනතාවක් වෙසෙන රටක් බහු ජාතික සමාගම්වලට තව කියවන්න
2015 වසරේ රැජිනගේ තරුණ නායකයාට හිමි සම්මානය අත්තනගල්ලේ තේජිතට POSTED ON | | Edit Post Labels:News බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් රැජිනගේ හැට වෙනි රාජ්‍යත්ව සංවත්සර සමරුව නිමිත්තෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල තරුණ නායකයින් වෙනුවෙන් පැවති තරඟයෙන් ජය ලැබූ ශ්‍රී ලාංකික තේජිත සෞභාග්‍යය එදිරිසිංහ වෙත අදාළ සම්මානය ප්‍රදානය කළ කමිටුව කියා සිටියේ ඔහු ගේ නායකත්වය යටතේ පණ ගැන්වුන ව්‍යාපෘති සෙසු පිරිස් වලට දිරියක් ගෙන දීමට සමත් වූ බවයි. තව කියවන්න
ජාතික ආර්ථිකයකට හින මවන රටක නැගෙන නව නිපැයුම්කරුවන්ගේ සෝ සුසුම් POSTED ON | | Edit Post Labels:News,නව නිපැයුම් තව කියවන්න
Thursday, July 16, 2015 Photoshop මෘදුකාංගයෙහි වසර 25 ක ගැටලුවට ශ්‍රී ලාංකේය පර්යේෂකයකුගෙන් විසඳුම් POSTED ON Thursday, July 16, 2015| | Edit Post Labels:News ලෝ ප්‍රකට Adobe සමාගමෙහි නිෂ්පාදනයක් වන Photoshop මෘදුකාංගයෙහි වසර 25 ක ඉතිහාසය තුළ විසඳාගැනීමට නොහැකිව තිබූ ගැටලුවක් විසඳීමට ඇමෙරිකාවේ MIT සරසවියේ පරිගණක විද්‍යා හා කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයේ (Computer Science and Artifical Intelligence Laboratory (CSAIL) පර්යේෂකයකු සමත්ව තිබේ. විශේෂත්වය වන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු වීමයි. කොළඹ රාජකීය විද්‍යාලයේ හා මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ ආදි සිසුවකු වන ඔහු චරිත් මෙන්ඩිස්. Photoshop වැනි රූප සංස්‌කරණ කාර්යයන් සඳහා භාවිත කරන මෘදුකාංග මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලුවක් වන්නේ කාලයත් සමඟ ඒවායේ කේතමය උපදෙස් කෙමෙන් "වියෑකී" යැමයි. (Bit rot) සෑම මෘදුකාංගයකට ම පොදු මේ තත්ත්වය Photoshop වැනි මෘදුකාංග වලට විශාල ලෙස බලපායි. මීට හේතුව වඩා හොඳ වේගවත් සේවාවක් ලබාගැනීම සඳහා මේ මෘදුකාංගවල මූල කේත කලින් කලට විශාල ලෙස ප්‍රශස්‌තකරණය (Optimize) කිරීමට සිදු වීමයි. කේතමය උපදෙස් වියෑකීම නිසා කාලයත් සමඟ මේවායේ කාර්යක්‍ෂමතාව පහළ බසී. තව කියවන්න
Tuesday, July 14, 2015 ගැස්‌ට්‍රයිටිස් නොසාදන අපේ ආහාර POSTED ON Tuesday, July 14, 2015| | Edit Post නූතනත්වයට ගොදුරු වූ සමාජයේ වැරදි ආහාර රටාවන් නිසා සෑම දෙනාම පෙළන රෝගයක් වන්නේ ගැස්‌ට්‍රයිටිස්‌ය. මෙම රෝගය කොතරම් බහුලදැයි කිවහොත් එම රෝගයෙන් නොපෙළීම අඩුවක් සේ දකින අයද සමාජයේ සිටිති. "මට ගෑස්" "මට ගැස්‌ටි්‍රක්" මෙම රෝගය වැරදියට වහරන්නෝද සමාජයේ බහුලව වෙසෙති. ගැස්‌ට්‍රයිටිස් රෝගයේදී සිදුවන්නේ ආමාශයේ ඇතුළත ආස්‌තරණය ( Gastric Mucosa ) ප්‍රදාහමය තත්ත්වයකට භාජන වීමයි. මෙය ආමාශයට ශ්‍රාවය වන හයිඩ්‍රොක්‌ලෝරික් අම්ලයේ සැර වැඩිවීමෙන්ද ආමාශය එයින් ආරක්‌ෂා කරන ශ්ලේෂ්මල ශ්‍රාවයන්ගේ දුර්වලවීමෙන්ද ඇතැම්විට ඒ දෙකෙන්මද සිදු විය හැකිය. එමෙන්ම ආහාර පාන වල ඇති මිරිස් වැනි බාහිර සැර කාරකයක් ( Irritant ) මගින්ද සිදු විය හැකිය. තව කියවන්න