මේ ඇප් එකේ නිර්මාණකරු මෙවන් ලියනගේ.මේ ඔහුගේ වදනින්ම ඇප් එක ගැන විස්තරයකි.මගේ අලුත් ම App එක.. Electricity Bill Calc.මිටර් එකේ යුනිට් ගාන දුන්නම දවස් ගානත් එක්ක.. බිල් එක Calculate වෙනවා.තව වැඩි දියුණු කරන්න ගල් මුල් .. කැපිලි කෙටෙලි බාරගනු ලැබේ.. පොඩි Review පරක් දාන්නත් අමතක් කරන්න එපා...
Download මෙතනින් :-
ස්ක්‍රීන් ශොට් ටිකක් -




