
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය (CKE) විවෘත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නව කැලණි පාලමේ වාහන තදබදය තවදුරටත් වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන අතර පවත්නා නව කැලණි පාලමෙහි ගමනාගමන අවශ්‍යතාව ද ඊට සමගාමීව වැඩිවනු ඇත. එහෙයින්, ජපන් රජයේ ආධාර ඇතිව පවත්නා නව කැලණි පාලමට යාබදව කැලණි ගඟ හරහා මංතීරු හයකින් සමන්විත පාලමක් ඉදිකරනු ලැබේ.
බේරාගනී.. උපුටා ගෑනීම - Anura S. Liyanage Target-news - Sunday, 13 October 2013