POSTED ON Sunday, August 4, 2013| | Edit Post
Paranoia - An Experimental Horror/Thriller Film [Canada / Sri Lanka]
Rasanga Weerasinghe Releasing his latest short film experiment, PARANOIA 

"When her own past starts haunting, Alma runs back into where it all began." - A 12.46 Minute Experimental Short Film by Anjula Rasanga Weerasinghe
තව කියවන්න
POSTED ON | | Edit Post

මුළු රටේ සාමාන්‍ය සංවර්ධන කාර්යයන් සියයට 8ක් වන අවස්ථාවේ උතුරේ සංවර්ධනය සියයට 22ක් දක්වා වැඩිවීම ගැන අපි සතුටට පත් වෙනවා. අවුරුදු 30ක අඳුරු යුගය මින් මතුවට එන්නේ නැහැ. ඔබලා අප කෙරෙහි දක්වන ලද විශ්වාසය තමයි වැදගත් වන්නේ. දුර ඉන්න නෑයාට වඩා ළඟ ඉන්න අසල්වැසියා තමයි වැදගත් වන්නේ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තව කියවන්න
POSTED ON Saturday, August 3, 2013| | Edit Post
ඔබ මෝටර් සයිකල් පදවන අයෙක් ද? එසේ නම් ඔබට මෝටර් සයිකලය පණ ගන්වා ගමන් ආරම්භ කරන විට එහි රඳවනය (Stand) හැකිළීමට අමතක වූ අවස්ථා ඕනෑ තරම් තිබෙන්නට ඇති බව නොඅනුමාන ය. එසේ ම අප මාර්ගයේ ගමන් කරන විට යතුරුපැදි රඳවනය හකුළා ගන්නට අමතක ව, අනාරක්ෂිත ව ගමන් කරන මෝටර් සයිකල් ඕනෑ තරම් දැකිය හැකි ය.

මෙහි ඇති අවදානම දෙස අපේ රටේ තරුණයෙක් තීක්ෂණ බුද්ධියෙන් යුතු ව විමසා බලන්නට විය. ඔහු 22 හැවිරිදි වියේ පසු වන මධුරංග කරුණාජීව යි. ඔහු ඊට විසඳුම කුමක් දැ යි තනි ව කල්පනා කළේ ය; පුවත්පත්, අන්තර්ජාලය ඔස්සේ කරුණු සොයා බැලී ය.
තව කියවන්න
POSTED ON | | Edit Post
කොළඔ කොටුව පැරණි ලන්දේසි රෝහල නවිකරණය කර ඉදිකළ දෙවන අදියරේසුපිරි වෙළඳ සංකිර්ණය නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගොඨාභය රාජපක්‍ෂ මහතාගේ ආරාධනයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ඉකුත් ජුනි 20 දින ජනතා අයිතියට පත්කෙරිණි. කොළඹ කොටුව ආශි‍්‍රතව වෙළඳ සංකීර්ණ සහ සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිලිවෙළ යටතේ පැරණි ලන්දේසි රෝහල නවිකරණය කිරීම යටතේ මෙය ඉදිවිය. මුලින් ඉදිවූ ලන්දේසි රෝහලේ වෙළෙද සංකීර්ණයට නොදෙවෙනි අයුරින් ආකර්ශනීය ලෙස ඉදිකර ඇති අතර මහල් දෙකකින් සමන්විතය. 
තව කියවන්න
POSTED ON | | Edit Post
කොළඹ සිට කටුනායක දක්වා බලා දිවෙන කිලෝ මීටර් 26කින් යුත් අධිවේගී මාර්ගය සැප්තැම්බර් මස විවෘත කිරීමට කටයුතු යොදා තිබේ. කොළඹ කටුනායක අධිවේගි මාර්ගය වසර 40කට ආසන්න කාලයක් විවිධ රජයන් මගින් කි‍්‍රයාත්මක කිරීමට අදහස් කලද එය සිදු නොවිණි. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ මහාමාර්ග අමාත්‍යාංශය මගින් මෙම අධිවේග මාර්ගයේ කටයුතු වසර 2008දී ආරම්භකර වසර 05ක් ඇතුළතදී නිමකරන ලදී.
තව කියවන්න
POSTED ON Friday, August 2, 2013| | Edit Post
කොළඹ වරාය  දකුණු පර්යන්ත ජැටිය ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා අතින්  ලබන 05 වැනිදා විවෘත වීමට  නියමිතය .

 ඇමරිකා ඩොලර් කෝටි  400 ක (රුපියල් කෝටි 53200  ) වියදමින් ඉදි කරන ලද මෙම ව්‍යාපෘතියේ  කි.මී.6.8 ක් දිගැති  ප්‍රධාන දිය  කඩනය , හෙක්ටයාර් 260 ක හැරවුම්  ජල ද්‍රෝණිය,  මීටර් 18 ක් ගැඹුරැති  ජල ද්‍රෝණිය ,මිටර් 20 ක් ගැඹරැති  පිවිසුම් ඇලි මාර්ගය කින්  හා මීටර් 570 ක පුළුල්  පිවිසුම්  ඇලි මාර්ගයකින්ද යුක්තය.
තව කියවන්න
POSTED ON | | Edit Post
දෘශ්‍ය ප්‍රයෝග හා ත්‍රිමාණ සජීවීකරණ අතින්  හොලිවුඩය හා සසඳන විට ලාංකික අප තවමත්  ප්‍රාථමික අවදියේ සිටින බව බොහෝ දෙනාගේ මතයයි. එසේ වුවත් නුදුරේ දී තිරගත වීමට නියමිත Gravity (ග්‍රැවිටි) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයේ එක්තරා දර්ශණයක පසුබිමින් ලංකාව දර්ශණය වීම එම මතය අභියෝගයට ලක්කරන පුවතකට මඟ පෑදීමක් වුනා. ඇත්තෙන්ම මේ දර්ශණය නිර්මාණය කොට ඇත්තේ ලාංකිකයෙක්. නමින් තරංග රාජකරුණා වන ඔහු Gravity (ග්‍රැවිටි) චිත්‍රපටයේ ත්‍රිමාණ දර්ශණ නිර්මාණ ශිල්පියෙකු ලෙස කටුයුතු කර ඇත.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews