POSTED ON Friday, March 28, 2014| | Edit Post
පුද්ගලයන් 239 දෙනෙකු සමග මීට සති තුනකට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය මුහුදු පතුලේ සැඟවී ඇති ස්ථානය ජාත්‍යන්තරයට සලකුණු කර පෙන්වීම ශ්‍රී ලාංකීය සාගර විද්‍යාඥයෙකු වන මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතාසමත්ව සිටියි. මහාචාර්යවරයාගේ අදහසට අනුව යමින් ලෝකයේ රටවල් රැසක පිරිස් මේවනවිට යානය සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිති.
තව කියවන්න
POSTED ON Wednesday, March 26, 2014| | Edit Post
වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි කල්පිටිය අර්ධද්වීපය මහ සයුරිනුත් කලපුවෙනුත් වට වී තිබේ. දිගින් කිලෝමීටර හතළිහකින් සහ පළලින් කිලෝමීටර දෙකකින් යුතු මෙම අපූරු අර්ධද්වීපය නිර්මාණය වී ඇත්තේ අවසාධිත හුණු ගල් තට්ටුවක් මත රෙගසෝල්ට් මිශ්‍ර වැලි තැන්පත්වීමෙනි. මෙහි ජල මට්ටම, පොළොවේ සිට මීටරයකට නුදුරින් පිහිටා ඇත. වසර පුරාම දැඩි හිරු කිරණින් යුතු දේශගුණයක් පවතින කල්පිටියේ වැලි පොළොවට අවශ්‍ය සාධක සැපයූ විට නොවැඩෙන බෝගයක් නොමැත.
තව කියවන්න
POSTED ON Friday, March 21, 2014| | Edit Post
මොරටුව විශ්ව විද්‍යාලය නියමුවන් රහිත තවත් ගුවන් යානයක් අත්හදා බලයි. රාවන් ලෙස නම්කර ඇති මෙම යානය ගුවන්ගත කිරීමේ බලපත‍්‍රය ලබාගැනීම සඳහා අයදුම්කර තිබේ. සිවිල් ආරක්ෂක අමාත්‍යාංශයෙන් හා ගුවන් හමුදාවෙන් බලපත‍්‍රය ලැබූ වහාම රාවන් යොදා ගුවනේ සිට දත්ත ලබාගැනීම් ආරම්භ කරන බව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය සුදත් රෝහණ මුණසිංහ මහතා පවසයි.
තව කියවන්න
POSTED ON Monday, March 17, 2014| | Edit Post
උපුටා ගැනීම- SLTB buses - ශ්‍රී ලංගම බස්

Ceylon Transport Board (CTB / now SLTB) Central Workshop, Werahara in 1960's (The photo is copyright to the respective photographer) -- වේරහැර පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම / වත්මන් ශ්‍රී ලංගම) මධ්‍යම වැඩපොළේ බඳ සැකසුම් අංශයේ, 1960 දශයේ මැද භාගයේ ලබාගන්නා ලද ඡායාරූපයකි. 


තව කියවන්න
POSTED ON | | Edit Post
ඔබගේ විවිධ කටයතු සදහා හිරු උදාවන හා බැසයන වේලාවන් උවමනා වන අවස්ථා තිබෙනවා. මෙම මෘදුකාංගය මගින්  ලංකාවේ හිරු උදාවන හා බැසයන වේලාවන් ඕනෑම දිනයක් සදහා බලා ගත හැකියි. 
මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම open වෙනවා. සිංහල මෘදුකාංගයකි. Download Link
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews