සැබෑ දෙයක්ද? සිත්තමක්ද ? කියා වෙන්කර හදුනා ගැනීමට නොහැකි අන්දමේ විශිෂ්ට නිර්මාණ කරන පිටරට සිත්තරුන් ඔබ දැක ඇති.ඔබ ඔවුන්ගේ නිර්මාණ අගය කරමින් ලයික් කර මිතුරන් අතර බෙදා ගෙනත් ඇති.ඒත් ඔබ දැක තිබේද එම නිර්මාණ පරයන අති විශිෂ්ට නිර්මාණ කරන ලාංකීය චිත්‍රශිල්පින්ව..? මේ එවන් දක්ෂතාවයක් උපතින්ම රැගෙන ආ සිත්තරාවියක්.
තව කියවන්න
battlefield,call of duty , මේ නාමයන් නොඇසුනු මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද තරුණයන් නොමැත හේතුව වනුයේ මෙම පරිඝණක ක්‍රීඩා යනු ලෝකයේ ප්‍රසිද්ධම පරිඝණක ක්‍රීඩාවන්වේ. ලොව ප්‍රමුඛ පෙළේ පරිඝණක කේත කරන සමාගම් ඔස්සේ මෙම ක්‍රීඩාවන් නිර්මාණය වනු ඇත. බෝහෝ විට පරිඝණක නිර්මාණය කීරීම සංවර්ධිත රාජ්‍යයන් පමණක් සීමා වී ඇත. ආසියාතික රාජ්‍යයන් ඔස්සේ පරිඝණක ක්‍රීඩා නිර්මාණය වීම බෝහෝ දුරට ඉතා පහළ මට්ටමක පවතී , මේ අනුව මෙරට වුවද එය ඉතාමත් දුර්වලම මට්ටමක පවතීනු ඇත. විටක තාක්ෂණීක දැනුම,ශ්‍රමය යනාදී කරුණු එම අභියෝගය බාධාවන් වී තිබේ.
තව කියවන්න
මොරටුව විශ්ව විද්‍යාලය නිපැදවු ‘සී හෝක් ‘ නියමු රහිත ගුවන් යානය විදෙස් වෙළද පොළට අලෙවි කිරීමට කටයුතු සූදානම් කරගෙන යන බව විශ්ව විද්‍යාලයයේ ඉලෙක්ට්‍රෝනික සහ විදුලි සන්දේශ අංශයේ මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා පැවසීය.
‘සී හෝක්‘ යානය එතෙර අලෙවි කිරීමට සුදුසු තත්ත්වයේ පවතින බව ඒ හා සම්බන්ධ පැවැති සියලුම පර්යේෂණ වලින් ඉකුත් දෙවැනිදා වන විට සනාථ කැරගෙන ඇතැයි මහාචාර්ය මුණසිංහ කීවේය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ගුවන් යානයක් පිට රටකට විකිණිමට ප්‍රයත්නයක් දරන ප්‍රථම අවස්ථාව මෙයයි.
තව කියවන්න
පුද්ගලයෙකු පාරම්පරිකව සිය පවුලට හිමිව තිබු අක්කර බාගයක කුබුරක මෙවර අස්වැන්න අලින්ට කන්නට දී එම ඉඩම පිදුරංගල රජමහා විහාරයට පුජා කිරීමේ පිංකමක් සීගිරිය ගෙඩිගස්වලාන ගම්මානයේදී 05දා දින සිදුවිණි.මෙම පිංකම සිදුකළේ එච් එම් ධර්මසේන මහතා විසින්. ඒ මියගිය සිය බිරිඳට පිං පිණිස සිය දරුවන් 7දෙනා ද සමඟය.
තව කියවන්න
තවමත් පාසල් යන සිසුවෙක් තනිවම මෝටර් රථයක් හැදුව කිව්වම ඔයාල පුදුම වෙයි නේද . හැබැයි ඒ කතාව ඇත්ත.ඔහු ඇහැලියගොඩ මාධ්‍ය විද්‍යාලයේ 13 වසරේ තාක්ෂණ විෂය ධාරා අංශයේ ඉගෙන ගන්න සිසුවෙක් .නමින් කසුන් සමීර .ඔහු මේ රථය ඇහැලියගොඩ විද්‍යාලයේ විද්‍යා දිනයේදී ප්‍රදර්ශනය කරන අයුරුයි මේ ඔබට දිස්වෙන්නේ .
තව කියවන්න
රොබෝ අතෙහි පසුපස කතාව -Drawing Robot Arm Video - http://goo.gl/bVfmCv
බොහෝ දෙනාගේ අවදානය රොබෝ අත වෙත දිව ගියද, ඊට පසුපසින් ඇති පරිඝනක තිරයේ දිස්වන පාලක මෘදුකාංගය(Robot Arm Simulator) පිලිබඳව කතා කල යුතුය. මාගේ මූලික අවශ්‍යතාව වූයේ රූපයක් බලාගෙන එය පැන්සලින් සිතුවම් කල හැකි රොබෝ අතක් නිර්මාණය කිරීමයි.දැනට නිමවා ඇත්තේ එහි පලමු අදියර පමණි.
තව කියවන්න