POSTED ON Tuesday, March 10, 2015| | Edit Post
සැබෑ දෙයක්ද? සිත්තමක්ද ? කියා වෙන්කර හදුනා ගැනීමට නොහැකි අන්දමේ විශිෂ්ට නිර්මාණ කරන පිටරට සිත්තරුන් ඔබ දැක ඇති.ඔබ ඔවුන්ගේ නිර්මාණ අගය කරමින් ලයික් කර මිතුරන් අතර බෙදා ගෙනත් ඇති.ඒත් ඔබ දැක තිබේද එම නිර්මාණ පරයන අති විශිෂ්ට නිර්මාණ කරන ලාංකීය චිත්‍රශිල්පින්ව..? මේ එවන් දක්ෂතාවයක් උපතින්ම රැගෙන ආ සිත්තරාවියක්.

ඇ නමින් ලක්නා කිත්මිණි.නම වගේම සුන්දරත්වයෙන් යුත් සිත්තම් නිමවන්නට ය උපන් හපනියක් . විශේෂයෙන්ම අලෙක්ය චිත්‍ර,පෙන්සිල් ද්‍රෝවින්ග්(පැන්සලෙන් නිමවන සිතුවම් )  නිමවන්නට ඇ දස්කම් දක්වනවා.ඇය කොලබ යසෝදරා විද්‍යාලයෙන් සිප් සතර හදාරා මේ වන විට වෘර්තිය වශයෙන් චායාරුප කරණයේ නිරතවන්නියක් . ඇය විශේෂයෙන්ම අන්තර්ජාලයෙන් දැනුම ලබාගෙන  චිත්‍ර කලාව හදාරන්නියක් .

ඇය පවසන පරිදි ලංකාවේ නිමකරන ලද සිත්තම් ගෘහයක්(Painting Room ) ලෙස පවතින එකම ගෘහය ඇත්තේ ඇය සතුවයි.ඇය ඉදිරියේදී අලුත් නිර්මාණ රැසක් සමගින් ඔබ හමුවට ඒමට බලාපොරොත්තුවෙන් සිටිනවා..ඔබගේ යුතුකම වනුයේ මෙවැනි දක්ෂ නිර්මාණ ශිල්පින් අගය කිරීමයි...

කිත්මිණි ගේ සිත්තර පිටුව - LaknaArtist

















Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews