POSTED ON Friday, March 6, 2015| | Edit Post
පුද්ගලයෙකු පාරම්පරිකව සිය පවුලට හිමිව තිබු අක්කර බාගයක කුබුරක මෙවර අස්වැන්න අලින්ට කන්නට දී එම ඉඩම පිදුරංගල රජමහා විහාරයට පුජා කිරීමේ පිංකමක් සීගිරිය ගෙඩිගස්වලාන ගම්මානයේදී 05දා දින සිදුවිණි.මෙම පිංකම සිදුකළේ එච් එම් ධර්මසේන මහතා විසින්. ඒ මියගිය සිය බිරිඳට පිං පිණිස සිය දරුවන් 7දෙනා ද සමඟය.

පළමුව සිගිරියේ සිටින හිලෑ අලින් දෙදෙනෙකු ගෙන්වාගෙන පැසුණු කුබුර ඔවුන්ට ආහාරයට ගැනීමට දුන් අතර පසුව පිදුරංගල විහාරාධිපති ආචාර්ය දානියගම ආනන්ද හිමියන්ට ඉඩමේ ඔප්පුව පුජාකරනු ලැබ ඇත.

Anura S. Liyanage Target-news -Target-news Thursday March 5th 2015-අශෝක එරමිණිගම්මන






Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews