අවුරුදු සිය ගණනක පටන් හොරොව්පොතාන කකුල්බැදිදිගිලිය හීන්න කඳුවැටියේ සිට ගලා බසින ජල උල්පතින් ජලය පානය කිරීමෙන් වකුගඩු රෝගය නිවාරණය වන බව ප‍්‍රදේශවාසීහු පවසති.වකුගඩු රෝගය නිවාරණය කර ගැනීම සදහාත් පානීය ජලය සදහාත් මේ ජල උල්පත සුදුසු යැයි වෛද්‍යවරුක්ද නිර්දේශ කර ඇති බවද ප‍්‍රදේශවාසීහු කියති.





