Tuesday, December 22, 2015
Sunday, December 20, 2015
100% ශ්‍රී ලාංකිකයන් විසින් නිර්මාණය කරන ලද, ශ්‍රී ලංකාවේ ප්‍රථම අව් වෙළෙඳ නාමය. මෙම අව් කන්නාඩි 100% ස්වාභාවික දැව භාවිතා කර නිෂ්පාදනය කර ඇති අතර, පාරජම්බුල කිරණ (UV rays) අවහිර කරන ධ්‍රැවිත (polarized )කාච යොදාගෙන ඇත. තවද දැව
දිය කාන්දු නොවන ලෙස නිර්මානය කර අැත.
Tuesday, December 15, 2015
විදේශයන්ගෙන් ගෙන්වන හදුන්කූරුවල පිළිකා කාරක ඇතැයි සමාජයේ මතයක් ඇතිවී තිබෙන නිසා ඒ ගැන විධිමත් පරීක්ෂණයක් කරන බව ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා කියා සිටියේය.
පාර්ලිමේන්තුවේදී අයවැය විවිදායට එක්වෙමින් ඔහු කියා සිටියේ ආනයනික හදුන්කූරු සම්බන්ධයෙන් එස්. එල්. එස්. ප‍්‍රතිති පරීක්ෂණයක්ද සිදුකරන බවයි.
ඉදිරියේදී හදුන්කූරු ආනයනයට නව නීති හදුන්වා දෙන බවද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
තව කියවන්න

Monday, December 14, 2015
ඔළුවේ මෝටාර් කෑල්ලක්, නිල ඇඳුමේ රණශූර පදක්කමක් තියාගෙන එල්ලුම් ගහ දිහා බලන් ඉන්න SF සුනිල්ගේ කතාව
ටෙරාලා අපිට ඇටෑක් කරනවා..
මම ආයෙත් ඉතින් ගේමට බැස්‌සා..
අපේ කොල්ලෝ සටන් කරන විදිහ දැක්‌කහම හිතට ආවේ ලොකු හයියක්..
ටෙරාලා කොච්චර ගැහුවත් පස්‌සට යන්නේ නැතුව සටන් කළා.."
ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ රාජකාරි කළ සාජන් මේජර් සුනිල් රත්නායකට පසුගියදා මරණ දඬුවම නියම වූයේ මිරුසුවිල්හිදී සිදුවූ සමුහ ඝාතනයක වරදකරුවකු කරමිනි. මෙම දඬුවම පිළිබඳව සමාජයේ දැඩි කතාබහතක් ඇතිවුණු අතර ඇතැමුන් පවසා සිටියේ ඔහුගේ තීන්දුව සම්පූර්ණයෙන්ම අසාධාරණ එකක් බවයි.

Saturday, December 12, 2015
POSTED ON Saturday, December 12, 2015|
| Edit Post
Labels:දේශීය සමාගම්,බහුජාතික සමාගම් වල නිරුවත,මව්බිම ලංකා පදනම
"අප දන්න විදේශික කොම්පැණි ඉස්‌සර මේ රටේ අවුරුදු කාලෙට නත්තල් කාලෙට කිරි පිටි මිල වැඩි කරන්න බලපෑම් කරමින් පෙන්නපු සෙල්ලම් දැන් පෙන්වන්නෙ නැත්තෙ ඇයි?. ඔවුන්ට නවසීලන්තයේ නිල් තණ කොල වලින් උපන් කිරි ගැන නොකියා අපේ රටේ දේශීය කිරි ගැන කියන්නට වෙලා තියෙන්නෙ ඇයි. අපි ඇතිකරපු බලපෑම සුළු කොට කල්පනා කරන්න එපා."
Saturday, November 28, 2015
ඕෂන් මුරුසි ලිමිටඩ් හි සම්පූර්ණ කොටස් අයිතිය අත්පත් කර ගැනීමට, ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා කටයුතු කර තිබේ.
ඕෂන් මුරුසි ලිමිටඩ් යනු මීට ඉහත දී ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා විසින් මිල දී ගත් ඕෂන් ඉන්දියා සමාගමේ මව් සමාගමයි. ඉන්දියාවේ විශාකාපට්නම් හි පිටිහි ඕෂන් ඉන්දියා සමාගම, ආසියාවේ විශාලතම පෙහෙකම්හල්වලින් එකකි.
Sunday, November 15, 2015
මෙ දවස් වල ෆෙස්බුක් එකෙ ලොකු කතාබහක් ගියා ඔපරේශන් වන්නි - ඩිෆෙන්ඩර්ස් ඔෆ් නේශන් කියල එකක් ගැන සහ ඒක තහනම් කලා කියන කතාව ( ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ )
ෆෙස්බුක් එකෙ ඕක යන්න ටික දවසකට කලින් මන් 2010 පොඩි එකා කාලෙ හදපු මගේ පරන ගේම් එක, ඒ කියන්නෙ ඔපර්ශන් වන්නි 2 එක රූ සඟරාවෙන් දාල තිබ්බා ගිය මාසෙ
තව කියවන්න
ෆෙස්බුක් එකෙ ඕක යන්න ටික දවසකට කලින් මන් 2010 පොඩි එකා කාලෙ හදපු මගේ පරන ගේම් එක, ඒ කියන්නෙ ඔපර්ශන් වන්නි 2 එක රූ සඟරාවෙන් දාල තිබ්බා ගිය මාසෙ