POSTED ON Friday, April 25, 2014| | Edit Post
දුම්රියේ යන අපේ හිතහොඳ යාළුවො ටිකක් කල හොඳ වැඩක් : පාසල් යන දුප්පත් දරුවන්ට හැකිපමනින් උදව් කල අවස්ථාවක්..
ඔබේ උපකාර කිරීමේ ගුණය උතුම්.

ජා ඇල ප්‍රදේශයේ ඉතා දිළිඳු පවුල් කීපයක් සඳහා උපකාර කිරීම සඳහා දින ගනනක් තම ශ්‍රමය, කාලය, මුදල්, ආහාර, පාසල් දරුවන්ට ඇවැසි පොත් පත් හා උපකරණ ලබාදීමක් අශේන් කිරිආරච්චි අතුළු දුම්රියේ ගමන් ගන්නා මිතුර මිතුරියන් පිරිසක් පසුගිය පෙබරවාරියෙ සිදුකලා.


පුංචි අපේ පුංචි වැඩක්. පුළුවන්නම් ජනතාවට මෙම ආදර්ශ වැඩසටහන පෙන්වන්න ඒ අශේන් අපෙන් ඉල්ලපු උදව්ව.. ඔන්න අපි එක කලා..


අපිට පුලුවන් විදියක කාට හරි දුප්පත් කෙනෙකුට උදව් කරන එක කොච්චර හොඳ දේයක්ද..!

මේ තමයි ඒ යාළුවොටික






ඔවුන්ගෙ එම කටයුත්ත මෙම වීඩියොවෙන් බලන්න...



-----------------------------------------------------
ඕනම සින්දුවක් පහසුවෙන් Download කරගන්න පුළුවන් Software එකක්

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews