POSTED ON Saturday, April 26, 2014| | Edit Post


ලෝකයේ ලාබාලතම ඇප් ඩිවලොපර්ස් ලෙස ශ්‍රී ලංකාවෙ වයසින් අවුරුදු 9 වන මිහිල් සූරියප්පෙරුම සහ වයසින් අවුරුදු 12 වන රුවින් සූරියප්පෙරුම



ලෝකයේ ලාබාලතම ඇප් ඩිවලොපර්ස් ලෙස ශ්‍රී ලංකාවෙ වයසින් අවුරුදු 9 වන මිහිල් සූරියප්පෙරුම සහ වයසින් අවුරුදු 12 වන රුවින් සූරියප්පෙරුම ඉතිහසයට එක්වේයි

ශ්‍රී ලංකා මාතාවගෙ මෙම පුතුන් දෙදෙනා ගේට් වේ ජාත්‍යන්තර පාසලෙ ඉගනුම ලබන අතර තම සහොදර සිසු සිසුවියන් වෙනුවෙන් ඔව්න්ගෙ  CoolTimes සහ  FamilyPhoto ඇප්ස් දෙකක් ගූගල් ඇප්ස් එකත්ව Google play store වෙතින් නොමිලේ ඩවුන්ලෝඩ් කරගැනීමට සලස්වා අත.



Download CoolTimes here.

Download FamilyPhoto here.

More app details and Screen shots

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews