Thursday, January 12, 2017
Showing posts with label Android app. Show all posts
Showing posts with label Android app. Show all posts
Sunday, April 10, 2016
POSTED ON Sunday, April 10, 2016|
| Edit Post
Labels:Android app,News,Sri Lankan Softwares,දේශීය සමාගම්,නව නිපැයුම්,පුවත්
ෆේස්බුක් පේජයක් ලෙස හා වෙබ් අඩවියක් ලෙස ඔබ හා එක්වූ අප තවත් ඔබහට සමීපවනු වස් ඇන්ඩ්‍රොයිඩ් ඇප්(Android App) එකක් හදුන්වා දීමට කටයුතු කර ඇත."ගන්න දේශීය දේ" ඇප් එක ඉතාමත් සරල ඇප් එකකි.එමගින් ඔබට ලංකාවේ අලුතින්ම එලිදැක්වෙන නව නිපයුම් ගැන හා දේශීය නිශ්පාදන ගැන අලුත්ම පුවත් දැනගැනීමට හැකිවේ.
මේ ඇප් එක මගින් ඔබට ඉතාමත් පහසුවෙන් අපගේ ෆේස්බුක් පේජය හා වෙබ් අඩවිය වෙතට පිවිසීමට හැකිවේ. ඩේටා වැයවීම අඩු වන අතර ඉතාමත් ඉක්මනින් නවතම තොරතුරු දැනගත හැකිවේ.මෙය ෆෝන් වල මෙන්ම ටැබ්වල පවා ඉතාමත් සිත් ඇදගන්නා ලෙස ක්‍රියාත්මක වේ.
Saturday, October 17, 2015
තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙලේ දී ( NBQSA - National Best Quality ICT Awards) භාෂා ලංකා සමාගම සම්මාන ත්‍රිත්වයක් හිමිකර ගනියි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක‍්ෂණික සමාගමක් වන වන භාෂා ලංකා සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ධනික පෙරේරා එහිදී 'වසරේ හොඳම තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයා' (The Most Innovative ICT Entrepreneur of the Year) සම්මානයට පාත්‍ර විය.
තව කියවන්න
Wednesday, January 7, 2015
ජනාධිපතිවරණ ප්‍රතිඵල එසැනින් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට
ඡන්ද ගණන් කිරීමේ ප්රගතිය මෙන් ශ්රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා 2015 මැතිවරණ ප්රතිඵල ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයට සජීවීව. මෙම යෙදුම මගින් දිස්තික්ක සහ ඡන්ද ප්රදේශ වලට අදාලව 2015 ජනාධිපතිවරණයේදී ඔබට සජිවීව හා සැබෑ කාලය ප්රතිඵල ලබා දෙනු ඇත.
තව කියවන්න
ඡන්ද ගණන් කිරීමේ ප්රගතිය මෙන් ශ්රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා 2015 මැතිවරණ ප්රතිඵල ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයට සජීවීව. මෙම යෙදුම මගින් දිස්තික්ක සහ ඡන්ද ප්රදේශ වලට අදාලව 2015 ජනාධිපතිවරණයේදී ඔබට සජිවීව හා සැබෑ කාලය ප්රතිඵල ලබා දෙනු ඇත.
Friday, October 31, 2014
ශ්රී ලංකාවේ එකම හා ප්‍රථම දුරකථන සංනිවේදන මාසික සඟරාව වන්නේ දුරකථන සඟරාවයි.එය ලංකාවේ ජනප්‍රිය ඩීවීඩී තැටියකින් නිකුත්වන මාසිකසඟරාවක් වන රෑ පරිගණක සඟරාවත් සමග සෑම මසකම නිකුත්වේ. 2012 ඔක්තෝස්බර් මස ඇරඹි දුරකථන මාසික සඟරාව මේ වන විට කලාප 20 ක් නිකුත් කොට තිබේ.
ශ්‍රී ලංකාව තුල පලවන අන් කිසිඳු සඟරාවක් සිය පාඨකයින් උදෙසා නොකරන අන්දමේ ව්‍යාපෘතියක් දුරකථන සඟරාව 2013 වසරේදී ආරම්භ කරන්නට යෙදුනි ඒ සිහල බසින් නිමවන ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් (App) මෘදුකාංග සෑම මසකම පාඨකයින්ට නොමිලේම සිය ජංගම දුරකථන සඳහා ලබාගතහැකි පරිද්දෙන් ගූගල් ප්ලේ වෙත නිකුත් කිරීමයි.
තව කියවන්න
ශ්රී ලංකාව තුල පලවන අන් කිසිඳු සඟරාවක් සිය පාඨකයින් උදෙසා නොකරන අන්දමේ ව්‍යාපෘතියක් දුරකථන සඟරාව 2013 වසරේදී ආරම්භ කරන්නට යෙදුනි ඒ සිහල බසින් නිමවන ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් (App) මෘදුකාංග සෑම මසකම පාඨකයින්ට නොමිලේම සිය ජංගම දුරකථන සඳහා ලබාගතහැකි පරිද්දෙන් ගූගල් ප්ලේ වෙත නිකුත් කිරීමයි.
Wednesday, July 9, 2014
Tuesday, April 29, 2014
අපේ දක්ශයෙක් තවත් ගේම් එකක් හදල.. අපිට මේ ගැන කියල ටික දවසක් උනා.. ඔන්න අපි ඒගැන එයාගෙ වචනවලින්ම ඔයගොල්ලන්ට කියනව..
සමහර කට්ටියට මටක අතිනෙ මම 'යකා කාක්' කියල ෆ්ලැපි බර්ඩ් එකේ සින්හල එකක් හැදුවා.මෙන්න මතක නැති අයට ලින්ක් එක.
මෙන්න දැන් මම මගේම කියල ගේම් එකක් හැදුවා.
සින්හල android ප්ලැට්ෆොර්ම් ගේම් එකක්.
ෆොන්ට්ස්, යුනිකෝඩ් තියේද නැද්ද කියල කරදර වෙන්න දෙයක් නෑ ඔක්කොම දාල තියෙන්නෙ ඉමේජ් ෆොර්මැට් එකෙන් ඈ.
ගේම් එකේ නම "සිංඤො"
සමහර කට්ටියට මටක අතිනෙ මම 'යකා කාක්' කියල ෆ්ලැපි බර්ඩ් එකේ සින්හල එකක් හැදුවා.මෙන්න මතක නැති අයට ලින්ක් එක.
මෙන්න දැන් මම මගේම කියල ගේම් එකක් හැදුවා.
සින්හල android ප්ලැට්ෆොර්ම් ගේම් එකක්.
ෆොන්ට්ස්, යුනිකෝඩ් තියේද නැද්ද කියල කරදර වෙන්න දෙයක් නෑ ඔක්කොම දාල තියෙන්නෙ ඉමේජ් ෆොර්මැට් එකෙන් ඈ.
ගේම් එකේ නම "සිංඤො"
Saturday, April 26, 2014
Saturday, March 15, 2014
“රූ පරිගණක” සඟරාව යනු, මුද්‍රිත පොතක් සහ DVD තැටියක් සමගින් පළ කෙරෙන ලංකාවේ එකම තොරතුරු තාක්ෂණ සඟරාවයි. බහුමාධ්‍ය අන්තර්ගතයක් සහිතව, දැවැන්ත තොරතුරැ සමුදායක් සමගින්, පරිගණක, සන්නිවේදන, විද්‍යා හා තාක්ෂණ යන ඉතා පුළුල් විශයය පරාසයක් ඔස්සේ සෑම මසකම රූ පරිගණක සඟරාව පාඨකයා අතට පත්වෙයි. 2007 වසරේ ජූලි මස නිකුත් කරන ලද මංගල කලාපයේ සිට මේ දක්වාම අඛණ්ඩවම පාඨකයින් අතරට පත්වූ රූ පරිගණක සඟරාව 2014 මාර්තු වන විට කලාප 81 ක් නිකුත් කර තිබේ.
තව කියවන්න
Saturday, February 15, 2014
Android පරිශීලකයින් වෙත ශ්‍රී ලංකාවෙන් හදුන්වාදෙන නවතම ජංගම දුරකථන ක්‍රීඩාව වන්නේ Ridiculous Juggling ක්‍රීඩාවයි. ඉතා අභියෝගාත්මක ක්‍රීඩා වලට කැමති අය වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ නිර්මාණකරණය සඳහා සරල හැඩතල සහ වර්ණ පමණක් යොදාගෙන තිබීමයි.මෙම ක්‍රීඩාවේ අරමුණ වන්නේ විශාල බෝලයක් භාවිතා කර තවත් කුඩා බෝලයක් හැකිතරම් වෙලාවක් බිම පතිත වීමට නොදී තබා ගැනීමයි. මගතොටේදී හෝ ලැබෙන සුළු විවේකයකදී හෝ වුවත් ක්‍රීඩා කළහැකි ආකාරයට මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත. මෙහි ඇති තවත් පහසුකමක් වන්නේ leaderboard එකක් මගින් ඔබගේ වැඩිම ලකුණු ප්‍රමාණය අනෙක් ක්‍රීඩකයන්ට දැනගන්නට සැලැස්විය හැකිවීමයි. ඉදිරියේදී තවත් පහසුකම් මෙයට ඇතුලත් කීරීමට නියමිතය.
Thursday, February 13, 2014
වාස්තු විද්‍යා රහස් රැසක් දැනගන්න… මෙන්න හොඳම අවස්ථාව…නිවසක් ගෙදරක් බවට පත් වෙන්නේ එහි වාසය කරන නිවැසියන්ගේ දක්ෂතාවය මතයි. නිවසක් තැනීම කියන්නේ ලේසි පහසු කාර්යයක් නොවෙයි. අත්තිවාරමේ පටන් වහලය දක්වා සහ එයින් පසුව ප්‍රධාන දොරේ සිට නිදන කාමරය දක්වාම නිවාස හා බැඳුනු විද්‍යාත්මක සිද්ධාන්ත රාශියක් වෙති. එමෙන්ම ඔබේ නිවස වාසනාවන්ත, සිරියාවන්ත නිවසක් කරගන්නට ඔබට බොහෝ දේ කරන්නට පුළුවන්. ඒ සියල්ල ගැනම ඔබට කියා දෙන අපූරු ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයකි, වාස්තු රහස්…
Tuesday, February 4, 2014
මම android app එකක් හැදුවා ශ්‍රී ලංකාවට ගොඩාක් වැදගත්. මේක සිංහල, English භාෂා දෙකෙන්ම හදලා තියෙන්නේ.ලංකාවෙ සියලුම නිවාඩු, පොහොය දින, බැංකු නිවාඩු සියලුම අන්තර්ජාතික වශයෙන් වැදගත් දින මෙම calendar android app එකෙ ඇතුලත් කරල තියෙන්නෙ.
ශ්රී ලංකාවේ ප්‍රථම හා එකම දුරකථන සංනිවේදන මාසික සඟරාව වන දුරකථන සඟරාව අරඹා ඇති දේශීය ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් මෘදුකාංග නිපදවා එලිදැක්වීමේ වැඩ පිළිවෙල යටතේ නිපදවූ ප්‍රථම සිංහල යෙදවුම් මෘදුකාංග ත්‍රිත්වය පසුගිය ජනවාරි පලවෙනිදා එළි දැක්වූවා.
තව කියවන්න
Sunday, January 26, 2014
ලිපිය පරිවර්තනය වෙනුර විශ්වජිත් සොයුරා විසිනි.
අපේ රටෙත් twitter පාවිච්චි කරන ගොඩක් අය ඉන්නවා.එයිනුත් බොහෝ පිරිසක් පාවිච්චි කරන්නෙ android ජංගම දුරකතන.නමුත් අන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන පාවිච්චි කරන අයට තියෙන ලොකුම බාධාව තමයි සිංහල අකුරු තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන් කියවන්න බැරි කම.ඒකට හොඳ විසඳුමක් මෙන්න.
මේ මෘදුකාංගය මගින් twiter සමාජ ජාලයට සම්බන්ද ඇන්ඩ්‍රොයිඩ් දුරකතන හිමියන්ට දැන් කිසිදු අපහසුවකින් තොරව සිංහල අකුරු කියවන්න පුළුවන්.
තව කියවන්න
අපේ රටෙත් twitter පාවිච්චි කරන ගොඩක් අය ඉන්නවා.එයිනුත් බොහෝ පිරිසක් පාවිච්චි කරන්නෙ android ජංගම දුරකතන.නමුත් අන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන පාවිච්චි කරන අයට තියෙන ලොකුම බාධාව තමයි සිංහල අකුරු තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන් කියවන්න බැරි කම.ඒකට හොඳ විසඳුමක් මෙන්න.
මේ මෘදුකාංගය මගින් twiter සමාජ ජාලයට සම්බන්ද ඇන්ඩ්‍රොයිඩ් දුරකතන හිමියන්ට දැන් කිසිදු අපහසුවකින් තොරව සිංහල අකුරු කියවන්න පුළුවන්.
Wednesday, January 15, 2014
හත්මාළුව බ්ලොග් කියවන්න දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙනුත් පුළුවන්. මේ සඳහා මේ සබැඳියෙන් එම ඇප් එක ලබාගන්න පුළුවන්. මේ සඳහා ඇන්ඩ්‍රොයිඩ් 2.2 හෝ ඊට පසු නිකුත් වූ ඕනෑම මෙහෙයුම් පද්ධතියක් තිබීම ප්‍රමාණවත් වෙනවා. root කිරීම හෝ සිංහල fonts ස්තාපිතව තිබීමට අවශ්‍ය වන්නේ නැහැ.
අලුත් අවුරුද්දේ මම කරපු පළවෙනිම මෘදුකාංගය ගැන කියන්නයි මේ හදන්නේ. වදන් සෙවුම කියන්නේ OCR(Optical Character Recognition) තාක්ෂණය බාවිතා කරමින් ඉංග්‍රීසි වචනවල සිංහල තේරුම් ලබාගතහැකි ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක්. ඇන්ඩ්‍රොයිඩ් ගැජට් එකක් තියෙනවා නම් මේ ඇප් එක නොමිලයේම බාවිතා කරන්න පුළුවන්. ඔව් ඔව් නොමිලේ , ඇඩ් පොප් අප් මොකක්වත් නැහැ.
Monday, January 13, 2014
අපි මීට පෙර හඳුන්වා දුන් අපේ රටේ නිපදවූ Appgenz නම් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් නිපදවන සේවාව හරහා නිර්මාණය වුනු Syco Me (සයිකො මී) නම් ඇප් එක ගැනයි මේ සටහන. Syco Me ගැන කෙටියෙන් හඳුන්වනවා නම් තාක්ෂණික ලෝකයේ සිදුවන සිදුවීම්, අලුත් අලුත් නිර්මාණ ගැන සිංහල භාෂාවෙන් සවිස්තර තොරතුරු ලබා ගන්නට පුළුවන් android app එකක්.
Sunday, January 12, 2014
යම් දෙයක්,එය කුමක්ද යන්න ඔබට දැන ගැනීමට අවශ්‍යද?ඒ පිළිබඳව ලතැවීමට දැන් ඔබට කිසි සේත්ම උවමනා නැත.ඔබ කල යුතු වන්නේ curiofy නම් මේ මෘදුකාංගය ඔස්සේ එහි snap shot එකක් upload කිරීම පමණි.cuorify ඒ පිළිබඳව ඔබට විස්තර සපයාවි.Curiofy නම් මෙම මෘදුකංගය නිපදවා ඇත්තේ නවතම සංකල්පයක් ඔස්සේය.එය ඔබට බොහෝ කල් වේලා ගත කරමින් අන්තර්ජාලය පුරා පිරික්සා,අනවශ්‍ය දේවල් ඉවත් කරමින් වෙහෙස වීමටකිසිසේත් ඉඩ නොදේ.
Thursday, January 9, 2014
ධාතුසේන රජ දවස, රජුගේ ආරක්ෂාව උදෙසා උච්චාරණය කරනු ලැබූ ඉතා බලවත් ගාථා රත්නයක් ලෙස රත්නමාලි ගාථා රත්නය සැලකේ. එකල රජුගේ සුරක්ෂිතභාවය තහුවූරු කිරීම සදහා මෙම ගාථාව ඇතුලත් යන්ත්‍රයක් එතුමන්ගේ හිසෙහි සගවා තබා ඇත.රත්නමාලී ගාථා රත්නය උච්චාරණයෙන් ඔබගේද එදිනෙද වැඩ කටයුතු සාර්ථකව කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.මෙම මෘදුකාංගය මගින් ඔබට රත්නමාලි ගාථා රත්නය ඔබත් සමගම තබා ගැනීමට පිළිවන. බුදු රදුන්ගේ වචනය නිතර දෙවේලේ උච්චාචාරනය සමග ම , ඒ වචනයත් සමග තම ජීවිතය ඉදිරියට ගෙන යාමෙන්, ඔබගේ ජීවිතය සාර්තකත්වය කරා ගෙන යන්නට නිරෝගී දිවියකට මග පැදෙනු ඇත.
මුළු ලොවම කරුණාවෙන් පිරී ,සැවොම එකාමෙන් ජීවත් වන ජීවත්වන ලොවක් සැදේවා.බුදු සරණයි...!
අලුත් අවුරුදු උදාවත් සමඟ ම වැඩි පිරිසකට උවමනා කරන දෙයක් හැටියට සිංහල අලුත් අවුරුදු ලිත හදුන්වන්න පුළුවන්.සිංහල සම්ප්‍රධායිකව,අලුත් අවුරුදු උදාව ලෙස සලකනුයේ නක්ෂත්‍රයට අනුව සදහන් කරනු ලබන දිනයක් වන අතර, මෙදිනදී ලංකාවාසීන් බොහෝ දෙනෙකු විසින් චාරීත්‍ර කීපයක්ම සුබ නැකත් වේලාවන්ට සිදු කරනු ලබයි.එම නිසා මෙම චාරීත්‍ර සිදු කරනු ලබන සුබ නැකත් වේලාවන් සඳහන් වන ලිත අලුත් අවුරුද්ද සමරන ඕනිම සිංහල සහ හින්දු නිවසකට අවශ්‍ය වන දෙයක් වනවා. සිංහල හින්දු අලුත් අවුරුද්දෙ හි සමරනු ලබන චාරිත්‍ර නම්,
තව කියවන්න




.jpg)






