මීටරින් කියන්නෙත් එක්ස්පෝෂර් එක හා සම්බන්ධ කොටසක් නිසා මෙම එපිසෝඩ් එකත් එක්ස්පෝෂර් එකේම දිගුවක් විධියට කරන්න හිතුවා. metering එකත් ඔබ ඩිජිටල් ඡායාරූපකරණය ගැන උනන්දුවක් දක්වන කෙනෙක්නම් අනිවාර්‍යයෙන්ම දැනගෙන සිටිය යුතුයි. මෙම එපිසෝඩ් එකෙන් metering ගැන දැනුමක් ඔබට ලබාගැනීමට හැකි වේවි. ඔබේ කොමෙන්ට්ස් අදහස් යෝජනා මෙම බ්ලොගය දිගටම කරගෙන යෑමට මට ලොකු ධෛර්‍යයක්.
කප්පාගේ Blog එක
http://kapilasudesh.blogspot.jp/
Facebook post:
https://www.facebook.com/PhotoSinhalen?fref=nf
ස්තුතියි ඔබගේ සහයෝගයට.
කපිල.

මේ අපි ඔබ වෙත ගෙනඑන අලුත්ම විශේෂාංගයයි. ඔබත් ෆොටෝග්‍රෆි ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්,එහෙමත් නැත්නම් ලස්සන ෆොටෝ එකක් ගන්නේ කොහොමද කියල දැනගන්න කැමැති කෙනෙක් වෙන්න පුළුවන් .මේ අවස්ථාව ඔබවෙනුවෙනුයි .චායාරුප කරණයේ වැදගත් කරනා කීපයක් ඔබවෙත ගෙනා එන්නේ කපිල සුදේශ් සොයුරා විසිනුයි. අපේ මෙම වීඩියෝ ලිපි පෙළ සමග ඔබත් දිගටම එක්වන්න .