POSTED ON Friday, May 23, 2014| | Edit Post
ලොවක් දිනූ පුතු වෙනුවෙන් පළමු තාක්‍ෂණ අධ්‍යාපන විද්‍යා පීඨය තඹුත්තේගමට.

රටවල් 172 ක් සමග තරඟ කැර නව නිපැයුම් අංශයෙන් ජයග‍්‍රහණය කළ සිසුවාට උපහාරයක් ලෙස ලංකාවේ පිහිටුවන ප‍්‍රථම තාක්‍ෂණ අධ්‍යාපන විද්‍යා පීඨය තඹුත්තේගම දී ලබන ජූනි මස 02 දා ආරම්භ කරන බවත්,මෙතෙක්
තව කියවන්න
POSTED ON Friday, May 16, 2014| | Edit Post
කෘතිම ඇසක් මගින් පෙනීම ලාබාගැනීමෙ පරීක්ෂණ සාර්ථ්ක වී අති අතර ඇමරිකාවෙ හා යුරොපයේ මෙම සැත්කම් කරනු ලැබේ වැදගත්ම කරුණ වන්නේ සැත්කම සිදුකල වෛද්‍යවරයා ශ්‍රි ලාංකිකයෙකු වීමයි ඔහු නමින් වෛද්‍ය කනිෂ්ක තිරාන් ජයසුන්දර මහතායි...අන්ධයින්ට පෙනීම ලබාදීම ප්‍රාතිහාර්යකි..
තව කියවන්න
POSTED ON | | Edit Post
දිරිය දියණියක්‌! සෞඛ්‍යාරක්‌ෂිත නවතම නිපැයුමක්‌ ඉදිරිපත් කරයි


















විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන්කර ඩෙංගු මදුරුවන් පලවා හැරීම සඳහා නවතම වාෂ්ප තෛලයක්‌ නිෂ්පාදනය කර ඇති දිරිය දියණියක්‌ කෑගල්ලේ ඔලගමදී අපට හමු විය.
තව කියවන්න
POSTED ON Sunday, May 11, 2014| | Edit Post
පිළිකා නාශකයක් සොයාගත් කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසුවකු වන රඛිත මාලේවන සිසුවා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැති ජගත් තරුණ විද්‍යාඥයන්ගේ ඔලිම්පියාඞ් තරගාවලියේ දී 03 වැනි ස්ථානය දිනාගනියි.

ශ‍්‍රී ලංකාවේ කොළ තේ හෙවත් ‘ග‍්‍රීන් ටී’වල අඩංගු කැටජින් නමැති රසායනිකය පිළිකා නාශකයක් ලෙස ක‍්‍රියාකරන බව මෙම සිසුවා විසින් සොයාගත්තේ ය.

එම රසායනිකය පියයුරු පිළිකා, ගැබ්ගෙළ පිළිකා ආදිය වළක්වන බව ද හෙතෙම වෛද්‍ය පර්යේෂණාගාරයකදී තහවුරු කරගත්තේ ය.
තව කියවන්න
POSTED ON Wednesday, May 7, 2014| | Edit Post

එංගලන්තයේ මැඩම් ටූසාඩ් ඉටි ප්‍රතිමා කෞතුකාගාරය ගැන ඇහල ඇතිනෙ?. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මැඩම් ටුසාඩ් ඉටි ප්‍රතිමා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති පරිදි ජීවමාන ප්‍රතිමා
ප්‍රදර්ශනයක් භවනේදී පැවැත්වෙයි. මෙම ප්‍රතිමා නිර්මාණය කරනුයේ අපේ දක්ෂ කලාකරුවන් දෙදෙනෙක්, ඒ තමයි අතුල හේරත් හා මහිම හේරත්.
තව කියවන්න
POSTED ON Friday, May 2, 2014| | Edit Post
සම්පූර්ණයෙන්ම කාබන් වලින් සැදුනු ලොව ප්‍රථම නැනෝලේසරය (නොහොත් ස්පේසරය) හඳුන්වා දීමට ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන චානක රූපසිංහ සමත්ව ඇත.  

සාමාන්‍ය ලේසරයක් නැනෝ පරිමාණයේ (<100nm ) සැදිය නොහැකි වන අතර මේ සඳහා ස්පෙසර් (spaser – surface plasmon amplification by stimulated emission of radiation ) යන සංකල්පය භාවිතා වෙයි.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews