ශ්‍රි ලංකාවේ  ඉදිවු  ප්‍රථම සෆාරි  උද්‍යානය හම්බන්තොට රිදියගම දී පසු ගියදා  විවෘත විය.

උද්‍යානය භුමි අක්කර  500 කි. උද්‍යානය වටා  ආරක්ෂිත තාප්පයක් හා  විදුලි වැටක් ඉදිකර ඇත.අප්‍රිකා  සිංහ කලාපය අක්කර  35 ක් ද , ලෝක ශාක භක්ෂක කලාප අක්කර 80 ක් ද හා ශ්‍රි ලාංකික අලි කලාපය අක්කර  54 කින් සමන්විතය.
තව කියවන්න
තව කියවන්න
POSTED ON Wednesday, April 20, 2016| | Edit Post
ජිනීවාහි පැවති නව නිපැයුම්කරුවන්ගේ තරඟයට සහභාගීවුණු ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් රන්, රිදී, ලෝකඩ පදක්කම් දිනාගෙන අද (19) උදෑසන දිවයිනට පැමිණියා.

රටවල් 148ක් සහභාගී වුණු මෙම තරඟයෙන් ශ්‍රී ලංකාවට රන්, රිදී, ලෝකඩ යන පදක්කම් තුනම හිමිවීම විශේෂත්වයක්.
තව කියවන්න
POSTED ON Monday, April 11, 2016| | Edit Post
පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් පල කලේය.

සිසු නිල ඇඳුම වෙනුවට අසාර්ථක වවුචර නැවතත් කරළියට

පසුගිය කාලෙ ආන්ඩුව මාස 8 පමණ වෙහෙස වෙලා ලංකාව බිහිකල කීර්තිමත්ම ව්‍යාපාරයක් වන ඇවන්ට් ගාඩ් ව්‍යාපාරය සම්පූර්නයෙන්ම විනාශ කලා.  ව්‍යාපාරයක් හදල  ඒක ඉන්දියානු සාගරයේ ක්‍රියාත්මක මුහුදු ආරක්ෂක සේවාවන්හි අංක එක බවට පත්කිරීම ඉතාම දුෂ්කර කාර්යක්. හැබැයි ව්‍යාපාරයක් විනාෂකරන එක හරිම ලේසියි. ඩොලර් මිලියන ගණනින් රටට විදේශ විනිමය ගෙනාපු අපේ රනවිරුවන් 3000 සකටත් අධික ප්‍රමානයකට රැකියා ලබාදුන් ඒ නැවුම් නිර්මාන ශීලී ව්‍යාපාරයේ මළගම සනිටුවන් කරපු මේ ආණ්ඩුව දැන් තවත් දේශීය ව්‍යාපාරයකට අත තියල තියෙනව.
තව කියවන්න
පිරිසුදු ජලය අපවිත්‍ර කරන අපිරිසුදු අත්

කැලණි ගංගාව ඉතා පිරිසුදුව ජල උල්පත්වලින් ඇරැඹුණද කොළඹින් මුහුදට එක්වන්නේ දිවයිනේ අතිශය අපිරිසුදුම ජල ප්‍රවාහයක් ලෙසිනි. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ විද්‍යා අංශය මෑතකදී කළ සමීක්‍ෂණයකදී ඒ බව යළිත් තහවුරු කර ඇත.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews