
මේ වන විට මසකට හයිලන්ඞ් කිරිපිටි ග‍්‍රෑම් 400 පැකට් ලක්ෂ 8කුත් කි.ග‍්‍රෑම් 1 කිරිපිටි ලක්ෂයක ප‍්‍රමාණයක් නිෂ්පාදනය කළ ද ඉල්ලූම ඊට සාපේක්ෂව සියයට 50ක් පමණ වැඩි වී ඇති බව ඒ මහතා සදහන් කළේය.
සියයට 23ක්ව පැවති හයිලන්ඞ් කිරිපිටි වෙළද පොළ කොටස සියයට පනහක්නි ඉහළ ගොස් ඇතත් නිෂ්පාදනය වැඩිවීමක් නොවන නිසා මෙම හිගය ඇතිවීමට හේතු වූ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර වාර්තා වන්නේ ෆොන්ටෙරා සමාගමේ වෙළදපොළ කොටස සියයට 60 සිට 30 දක්වා අඩුවී ඇති බවයි.
උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/news/107201/