මෙය සොයා ගැනීමට මූලික වී ඇත්තේ ශ්‍රී ලාංකිකයෙකු වන චන්දික ජයසුන්දර මහතා ඇතුලු තවත් කිහිප දෙනෙකුත්ය. 2008 වසරේ Australia මෙල්බර්න් නගරයෙන් ආරම්භ වූ සමාගම දැනට ලොව විශාලතම Market Share හිමිකම කියන සමාගමක් බවට පත්ව ඇත. Microsoft සමාගමේ Visio Software එක වෙත අභියොගයක් එල්ල කිරීමට හැකි එකම මෘදුකාංගයද මෙය වේ.
ඉතා කැපී පේනෙන විශේෂාංග රැසක් සහිත මෙම මෘදුකාංගයේ Online & Desktop සංස්කරණයන් තිබේ. දැනට පවතින සියලුම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිවල ක්‍රියාත්මක වෙයි. (Windows, Mac OSX, Linux).
- Flowchart
- Gantt Charts
- Organizational Charts
- Mind maps
- UML diagrams (use case, activity diagrams, state diagrams, class diagrams…etc)
- SWOT analysis
- Wireframes Diagrams
- Educational Diagrams
- Web Site maps
- ER Diagrams
- Network Diagrams
නිළ වෙබ් අඩවිය - http://creately.com/
Facebook පිටුව - http://www.facebook.com/creately
Google Plus පිටුව - https://plus.google.com/+CreatelyDiagrams
Twitter ගිණුම - https://twitter.com/creately
තොරතුරු සැපයීම - Geek shan4djfun