
ලී මුදලාලිලා ගස් කපා දැවැන්ත මුදලක් උපයන අතර එවෙනුවට ගස් සිටවන්නේ බාලදක්ෂයින් හා පාසල් දරුවන් පමනි. නමුත් එය කොතරම් දුරට සාර්ථකද? මේ ක්‍රමය නැවැත්වීමට අපට විකල්ප වලට යා යුතුම වේ. මේ වෙනුවෙන් විකල්පයක් www.ceiling.lk වෙබ් අඩවිය විසින් හඳුන්වා දී ඇත. සම්පූර්ණ සිවිලිම ඇලුමිනියම් හා ප්‍රතිචක්‍රී කරනය කරන ලද ප්ලාස්ටික් භාවිතාවෙන් අනර්ඝ ලී නිමාවෙන් යුතු සිවිලිමක් වසර 10ක වගකීමක් සහිතව ඔවුන් ලබාදෙයි. මෙම ලෑලි නැති ලෑලි සිවිලිම හා මැලේෂියන් සිවිලිම අමුද්‍රව්‍ය, වැඩ කුලිය, ප්‍රවාහනය සමඟ වර්ග අඩිය රුපියල් 95/- වැනි සුලු මුදලක සිට ඔබට ලබා ගත හැක.
පිවිසෙන්න www.ceiling.lk වෙබ් අඩවියට
අමතන්න 071-8922323
https://www.facebook.com/ceiling.lk