ඔබ සතු ජංගම දුරකථනයේ, ශ්‍රී ලංකාවටම ආවේණික වු දින දර්ශනයක් තිබේද..? තිබේනම් එහි, මේ වසරට අදාල වන්නා වු පෝය නිවාඩු දින, වාණිජ නිවාඩු දින හා අනෙකුත් විශේෂ දින සටහන්ව තිබේද..? ඒ සියල්ලම අඩංගු ශ්‍රී ලංකාවට ආවේනිකවූ දින දර්ශණයක් ජංගම දුරකථන මෘදුකාංගයක් ලෙස දැන් ඔබට නොමිලේම ලබා ගත හැක.
තවද 2014 වර්ෂයට අදාල වන්නාවු මෙම මෘදුකාංගයේ සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම භාෂා ත්‍රිත්වයෙන් සමන්විතය. ශ්‍රී ලංකාවේ පෝයදින, බැංකු හා අනෙකුත් විශේෂ දින සටහන් වු, විශේෂිත කැලැන්ඩරයක්, ජංගම දුරකතන මෘදුකාංගයක් ලෙස දැන් ලබා ගන්න පුළුවන්.2014 වර්ෂයට අදාල කැලැන්ඩරය දැන් නොමිලේම ලබා ගන්න පුළුවන්.
Facebook - Ceylon Calendar
.jpg)
.png)
