"එක්ස්පෝෂර් එක සම්බන්ධ සහ කැමරාවෙ තියෙන වැඩි දෙනෙක් භාවිතා නොකරන ඉතා ප්‍රයෝජනවත් tool එකක් හිස්ටග්‍රම්(histogram) එක. මෙය නිවැරදිව exposure එකක් කැමරාවට ලබාදීමට උපකාරී වෙනවා. මෙය නිවැරදිව ඉගෙන ගත්තොත් හැම වෙලාවකම ඔබ පාවිච්චි කරයි!"
කප්පාගේ Blog එක
http://kapilasudesh.blogspot.jp/
Facebook post:
https://www.facebook.com/PhotoSinhalen?fref=nf
ස්තුතියි ඔබගේ සහයෝගයට.
කපිල.
මේ අපි ඔබ වෙත ගෙනඑන අලුත්ම විශේෂාංගයයි. ඔබත් ෆොටෝග්‍රෆි ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්,එහෙමත් නැත්නම් ලස්සන ෆොටෝ එකක් ගන්නේ කොහොමද කියල දැනගන්න කැමැති කෙනෙක් වෙන්න පුළුවන් .මේ අවස්ථාව ඔබවෙනුවෙනුයි .චායාරුප කරණයේ වැදගත් කරනා කීපයක් ඔබවෙත ගෙනා එන්නේ කපිල සුදේශ් සොයුරා විසිනුයි. අපේ මෙම වීඩියෝ ලිපි පෙළ සමග ඔබත් දිගටම එක්වන්න .