උපුටා ගැනීම - Train Simulator Srilanka
කොළඹ මාර්ගවල තදබදයට පිළියමක් ලෙස මොනෝරේල් නොහොත් මාර්ගයට ඉහළ පීල්ලක් මත ගමන් ගන්නා මගී මැදිරි හඳුන්වා දීමට සැලසුම් කෙරෙනවා.
ඒ සඳහා වන ශක්යතා අධ්යයනයේ පළමු අදියර මේ වන විටත් සිදුකර අවසන්. පළමු අදියර යටතේ මාළඹේ, තලාහේන, රොබට් ගුණවර්ධන මාවත,ජාතික රෝහල, යුූනියන්පෙදෙස, ලෝක වෙළදමධ්යස්ථානය, ළඹ
කොටුව සහ කොටහේන සම්බන්ධ කිරීමට සැලසුම් කෙරෙනවා.
තව කියවන්න