POSTED ON Sunday, January 12, 2014| | Edit Post
1970 දශකය්දී රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ නිපදවූ මෙම Y 1 දුම්රිය එන්ජින් අප රටේන් බිහිවූ ඉතා සාඩම්බර නිර්මාණයක් වීම මුළු රටටම මහත් අභිමානයකි ....

 මෙම වර්ගයේ දුම්රිය එන්ජින් 8 ක් නිපදවා ඇති අතර මේ වනවිට ඒයින් ඉතිරිව ඇති මෙම වර්ගයේ එකම එන්ජිම කොළඹ පිහිටි දුම්රිය කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සදහා තබා ඇත..

 අපරටෙන් බිහිවූ මෙම එන්ජින් එකක් හෝ සංරක්ෂණය කර මහජනතාවට දැකබලා ගැනීමට සැලැස්වීම පිලිබදව දුම්රිය දෙපාර්තමේන්තුවට අපගේ ප්‍රණාමය ..
මෙය ලංකාවේ සෑදූ දෙවෙනි එන්ජින් වර්ගයයි.පලමු වර්ගය Class M 3 නම් වේ.මේ එහි ඡායාරූපයකි. 




මෙවැනි තවත් වටිනා විස්තර දැනගැනීමට පිවිසෙන්න  - https://www.facebook.com/trainlovers



  •  Y 1 දුම්රිය එන්ජින් - 








Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews