දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වා කොටස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (15) පස්වරුවේ විවෘත කෙරුණා. පින්නදූව පිවිසුමේ පැවති සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව ජනාධිපතිවරයා විසින් අධිවේගී මාර්ගය විවෘත කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ජනාධිපතිවරයා අධිවේගී මාර්ගය විවෘත කරමින් මෝටර් රථයක නැගී පින්නදූව පිවිසුමේ සිට මාතර - ගොඩගම දෙසට ගමන් කළා.

.jpg)

.jpg)