සනුල් විල්මර්, නෙදර්ලන්තයේ වෙසෙන තමා වැනි ලාංකීය සම්භවයක් සහිත තරුණ පිරිසට සිංහල භාෂාව උගන්වන ගුරුවරයෙක් (ඡායාරූපය - සනුල් විල්මර් (R) සිය මිත්‍ර ඉන්දික රාමනායක සමඟ)
POSTED ON |
| Edit Post
ශ්‍රී ලංකාවේ ඉපිද, නෙදර්ලන්තයේ හැදී වැඩුන ඇය මින් වසර 27 කට පෙර උපත ලබා තිබෙන්නේ රත්නපුරේ කුරුවිටවාසී තරුණ මවකගේ කුසයෙන්. ඇයට යාන්තමින් මාසයක් පිරෙද්දීම ඇය දරුකමට හදා ගැනීම පිණිස දුරු රටකට භාර දීමට මවට බලකරනු ලැබිණ.
POSTED ON |
| Edit Post
තමන් ශ්‍රී ලාංකික යැයි පවසා පාරිභෝගිකයා රවටන බාල විජාතික නිෂ්පාදන වෙළඳ පළේ හැම තැනම.
අනුකරණ වලට රැවටෙන්න එපා. තත්වයෙන් උසස් සැබෑ දේශීය නිෂ්පාදන හඳුනා ගැනීම සඳහා සෑම මිලදී ගැනීමකදීම සුර්යසිංහ සලකුණ තිබේ දැයි හොඳින් බලන්න... ඔබගේ වෙළඳ මහතාගෙන් ඒ බව විමසා සැක හැර දැනගන්න...!
අභිමානවත් සුර්යසිංහ සලකුණෙන් පිදුම් ලද ශ්‍රී ලංකාවේ එකම වානේ නිෂ්පාදන "ලංවා සංස්ථා වානේ" පමණක් බව කරුණාවෙන් සලකන්න.
POSTED ON |
| Edit Post
එසේම "වසරේ තාරුණ්‍යයේ පානය" ලෙසද එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා සම්මානයට පාත්‍ර විය.
POSTED ON |
| Edit Post
The KUI employs over 1000 people in two locations, namely the Head Office cum factory at Kadugannawa and Gampola.
POSTED ON |
| Edit Post
ගමේ කඩේට යනවද...?
Town එකේ Super Market එකට යනවද...?
කොහේට ගියත් මුලින්ම බලන්න ඔයාලා මිලදීගන්න භාණ්ඩ වලත් සූර්යසිංහ සලකුණ තියනවද කියලා.....!!!
අපි මොකටද අපේ සල්ලි නිකරුනේ පිටරට පටවන්නේ....???
ගන්න අපේ දේ...
Saturday, May 4, 2013
POSTED ON Saturday, May 4, 2013|
| Edit Post
විදාතා වැඩසටහන යටතේ නාත්තණ්ඩිය,මූදූකටුව ධීවර ගම්මානයේ ස්ථාපිත කරන ලද සූර්යතාප මාළු විජලනය කිරීමේ තාප කුටීරය මූදූකටුව ධීවර සමිතිය වෙත පැවරීමේ උත්සවය ඊයේ (29) දින අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය.ගමට තාක‍්ෂණය ගෙන යන විදාතා වැඩසටහන මඟින් ප්‍රදේශයට අවශ්‍ය තාක‍්ෂණය සපයා අවේණික සම්පත් භාවිතයෙන් අගය එකතු කළ භාණ්ඩ නිෂ්පාදනය සඳහා ජනතාව දිරිමත් කිරීමේ අරමුණින් නාත්තණ්ඩිය විදාතා සම්පත් මධ්‍යස්ථානය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් එක්ලක‍්ෂ හැත්තෑ දෙදහසකි(172,000).