POSTED ON Sunday, May 5, 2013| | Edit Post
 2013 මාර්තු 19 වනදා බත්තරමුල්ල "වොටස් එඩ්ජ්" හීදී පැවති 2013 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා පිට පිට 7 වන වරටත් "වසරේ පානයට" හිමි සම්මානය දිනාගන්නා ලදී. 

එසේම "වසරේ තාරුණ්‍යයේ පානය" ලෙසද එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා සම්මානයට පාත්‍ර විය.
දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගෙන අපේ මුදල් රට තුල ඉතිරි කරගනිමු...!
ගන්න අපේ දේ...


ඡායාරූපය සදහා ස්තූතිය - Sandun M Mendis ( මව්බිම ලංකා පදනම)
ඔබගේ අදහස් මව්බිම ලංකා පදනම වෙත එවන්න...
☛ www.gannaapede.com
✉ info@gannaapede.com
✆ 071-8651058

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews