POSTED ON Sunday, May 5, 2013| | Edit Post
ඔබ,
ගමේ කඩේට යනවද...?
Town එකේ Super Market එකට යනවද...?

කොහේට ගියත් මුලින්ම බලන්න ඔයාලා මිලදීගන්න භාණ්ඩ වලත් සූර්යසිංහ සලකුණ තියනවද කියලා.....!!!

අපි මොකටද අපේ සල්ලි නිකරුනේ පිටරට පටවන්නේ....???

ගන්න අපේ දේ...
දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගෙන අපේ මුදල් රට තුල ඉතිරි කරගනිමු...!
ගන්න අපේ දේ...

ඡායාරූපය සදහා ස්තූතිය - Sandun M Mendis ( මව්බිම ලංකා පදනම)
ඔබගේ අදහස් මව්බිම ලංකා පදනම වෙත එවන්න...
☛ www.gannaapede.com
✉ info@gannaapede.com
✆ 071-8651058


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews