POSTED ON Sunday, May 5, 2013| | Edit Post

තමන් ශ්‍රී ලාංකික යැයි පවසා පාරිභෝගිකයා රවටන බාල විජාතික නිෂ්පාදන වෙළඳ පළේ හැම තැනම.

අනුකරණ වලට රැවටෙන්න එපා. තත්වයෙන් උසස් සැබෑ දේශීය නිෂ්පාදන හඳුනා ගැනීම සඳහා සෑම මිලදී ගැනීමකදීම සුර්යසිංහ සලකුණ තිබේ දැයි හොඳින් බලන්න... ඔබගේ වෙළඳ මහතාගෙන් ඒ බව විමසා සැක හැර දැනගන්න...!

අභිමානවත් සුර්යසිංහ සලකුණෙන් පිදුම් ලද ශ්‍රී ලංකාවේ එකම වානේ නිෂ්පාදන "ලංවා සංස්ථා වානේ" පමණක් බව කරුණාවෙන් සලකන්න.

ලංවා සංස්ථා වානේ - ජාතියටම පන්නරය වන වානේ....!!!


දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගෙන අපේ මුදල් රට තුල ඉතිරි කරගනිමු...!
ගන්න අපේ දේ...

ඡායාරූපය සදහා ස්තූතිය - Sandun M Mendis ( මව්බිම ලංකා පදනම)
ඔබගේ අදහස් මව්බිම ලංකා පදනම වෙත එවන්න...
☛ www.gannaapede.com
✉ info@gannaapede.com
✆ 071-8651058

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews