ෆ්ලොටින් මාර්කට් Floating Market Pettah පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය
කොළඹ නගරයේ අලංකාරය ඉහළ නංවන අතරම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගනිමින් කොළඹ, පිටකොටුව බැස්ටියන් මාවතේ ඉදිකරන ලද පාවෙන වෙළෙඳ සංකීර්ණය (25) පස්වරුවේ දී ජනතා අයිතියට පත් කෙරේ.
තව කියවන්න