Thursday, October 30, 2014
Tuesday, October 28, 2014

මෙරට ඉවත දමන අබලි තඹ ප්‍රතිචක්‍රීකරණය කර ඔක්සිජන් රහිත තඹ කම්බි නිෂ්පාදනය කිරීමේ කාර්මාන්ත ශාලාවක් ඔරෙල් කෝපරේෂන් ආයතනය විසින් මෙරට ප්‍රථම වරට ආරම්භකර ඇත.එම ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ මෙරටට අවශ්‍ය තඹ කම්බි නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටවූ අබලි තඹ ප්‍රතිචක්‍රීකරණ කම්හල බොරලැස්ගමුවේ ඉදිකර ඇති බවය.
Saturday, October 25, 2014
අප පලමුවන පාඩම් මාලාවෙන් ඉගෙනගත් HTML භාෂාව තවදුරටත් ඉදිරියට අද ඉගෙන ගනිමු.අද මම ඔයාලට කියල දෙන්න යන්නේ අපගේ වෙබ් අඩවියක ඇතුලත් කල අකුරු වල හැඩය,ප%මාණය,පාට වැනි විවිධ ෆෝර්මැට් භාවිතා කරන ආකාරය ගැනයි.හොඳයි අපි දැන් එකින් එක බලමු. මම පහලින් ඔබට කියා දෙන කේත <body> </body> යන tag දෙක අතරට යොදා භාවිතා කරන්න.
Wednesday, October 22, 2014
Thursday, October 16, 2014
Saturday, October 4, 2014
ගිය වසරේ ටොන් 84,000යි,මේ වසරේ ටොන් 6,000යි අමාත්‍ය පාඨලී චම්පික රණවක..
අද වන විට කිරිපිටිවල සිදු කළ DCD පරීක්ෂාව පිළිබඳ ව සමාජයේ විවිධ මත ගොඩනැගීමට ඇතැම් මාධ්‍ය කටයුතු කළත්, ITI ආයතනය සිදු කළ අනාවරණය රටේ බහුතර ජනතාව පිළිගෙන ක්‍රියාකරන බව කිරිපිටි අලෙවියේ පහත වැටීමෙන් පෙන්නුම් කරන බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (02) පෙරවරුවේ කාර්මික තාක්ෂණ ආයතනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ය.



