POSTED ON Saturday, October 25, 2014| | Edit Post
අප පලමුවන පාඩම් මාලාවෙන් ඉගෙනගත් HTML භාෂාව තවදුරටත් ඉදිරියට අද ඉගෙන ගනිමු.

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ අපගේ වෙබ් අඩවියක ඇතුලත් කල අකුරු වල හැඩය,ප%මාණය,පාට වැනි විවිධ ෆෝර්මැට් භාවිතා කරන ආකාරය ගැනයි.හොඳයි අපි දැන් එකින් එක බලමු. මම පහලින් ඔබට කියා දෙන කේත <body>    </body>  යන tag දෙක අතරට යොදා භාවිතා කරන්න.


a) ඡේද වෙන් කිරීම.  
                <p> සහ </p> යන tag අතර අපට අවශH ඡේදය ලියන්න,Ex:- මෙහි ඡේද 2 ක් ඇත.


මෙසේ පහත දක්වා ඇති සියලු  ආකරද අප මුලින් ඉගෙන ගත් HTML code සැකැස්ම ආකාරයට ලියා <body> සහ </body> tag  අතර ලියා .HTML ආකාරයට  Save කර  Run කර බලන්න .   



b) පේළි වෙන් කිරීම.

  පේළි වෙන් කිරීම සදහා පේළිය වෙන් කිරීමට අවශH ස්ථානයට <br> tag එක යොදා ලියන්න.


පේළි වෙන් කිරීම.
c) අකුරු BOLD කිරීම.

මෙයට යොදා ගනු ලබන්නේ <b> tag එකයි.


d) අකුරු Italic කිරීම.
          මෙයට යොදා ගනු ලබන්නේ <i> tag එකයි.




e) අකුරු Underline කිරීම.
          මෙයට යොදා ගනු ලබන්නේ <ins> tag එකයි.



f) අකුරු මැදින් ඉරි ඇදීම.

          මෙයට යොදා ගනු ලබන්නේ <del> tag එකයි.



g)    ලිපින යෙදීම.


h)    අකුරු කන්නාඩියකින් පෙනෙන සේ සැකසීම.
             මෙයට යොදා ගනු ලබන්නේ <bdo> tag එකයි.


i)    අකුරුවල ප%මාණය වෙනස් කිරීම.
               මෙයට ප%මාණ 6 ක් ඇත.



j)    අකුරු Highlight කිරීම.
             මෙයට යොදා ගනු ලබන්නේ <mark> tag එකයි.


k)    වෙබ් පිටුවෙහි පැහැය වෙනස් කිරීම.



පාඩම් මාලාව  - Prasanna madushanka bandara.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews